මචන්ලා,මගෙ lap එකේ you tube බලද්දි audio ඇහෙන්නේ නෑ. ඒකට මොකද කරන්න ඕන? browser එක Firefox. chrome එකෙනුත් බැලුව. ඒත් එහෙමයි.

Download Flash player:
Code:http://www.mediafire.com/download/kad55edzn0hsk9v/flashplayer19_ha_install.exe![]()
eka weda nethnam mekath karala balapan.
mekath weda nethnam , firefox eka Revo Uninstaller eken sadahatama Uninstall karala. ayeth firefox install karala balanna.
![]()
ඒකනම් කලේ නෑ. කරල බලන්නම්. thanx.