අවංකවම, ජීවිතය දිනන්න උත්සාහ කරන සහකාරියක් සොයමි..
සැඟවීමට දෙයක් නැති නිසා මම මගේ විස්තර ඉතාමත් විවෘතව කියන්නම්. මම නදුන්, වයස 37 යි උස 5' 5" යි. මම ටිකක් නිහඬ, ඕනෑම දෙයක් ගැන වැඩියෙන් හිතන (Overthinking) කෙනෙක්. ඒ නිසාම ඕනෑම බැඳීමකදී මම හරිම සංවේදී වගේම අවංකයි.
පොඩි කාලෙ ඉදන්ම අම්මා මාව පාලනය...