ධර්ම යුද්ධයධර්ම යුද්ධය

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,786
    1
    6,648
    113
    ඕව බල බල ඉන්න වෙලාවේ CapCut දාගෙන Video ටිකක් edit කරලා page එකකට දාලා ගේමක් ගහන්න හදන්න dear 👀

    නන්නත්තාර වෙලා නේද ඉන්නේ 👀
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,118
    46,736
    113
    හොඳ වෙලාවට කලින්ම ෆිල්ම් ඵක බැලුවේ..මේ වීඩියෝ ඵක දැක්කනම්‍ ෆිල්ම් ඵක බලන්න හිතෙන්නෙත් නෑ..😆😆
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,895
    113
    ඔයිට වඩා ලේසි මිනිය මැරුව කියල පිලිගත්තනං