හොද ප්‍රින්ටර් එකක් !
මචන්ලා මගේ වැඩ වලටයි , අපේ තාත්තා ගේ වැඩ වලටයි කලර් ප්‍රින්ටර් එකක් ගන්න ඕනි වෙලා තියනවා
වැඩ කියන්නේ කේන්දර පොත් ගහන්න , ලියුම් ගහන්න , dvd cover එකක් ගහන්න වගේ දේවල් වලට තමා පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ :rolleyes::rolleyes:
ඉතින් මේ වැඩ වලට හරියන රුපියල් 10000කින් වගේ...