1. abhayaratne

    කළුතර ජීවිතේ විඳින මිනිස්සු.. 😌

    ඉන්න ටිකේ කාල බීල ඉන්න එපැයි. මැරෙන එක හෙට උනත් වෙන්න බැරි නෑ. :-D
  2. abhayaratne

    SLT Fiber Router එකට Power Bank එකකින් Power දෙන්න පුලුවන්ද ? කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න. ( ගාන හදල බලන්න පුලුවන් කියල දන්නවා :P )

    https://elakiri.com/threads/router-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-ups-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.2005034/ මම ඔය thread එකේ දාල තියෙන එකක් ගෙන්න ගත්ත. දැනට නම් කිසි අවුලක් නැතුව වැඩ.
  3. abhayaratne

    Payoneer ඩොලර්

    මම දැනට වැඩ කරන website එකෙන් සල්ලි Payoneer එකට transfer කරපු ගමන් විනාඩි 5-10ක් වගේ යද්දි සල්ලි මගෙ savings account එකට ලැබෙනව. මෙහෙම එන එක නවත්තන Payoneer customer support කතා කරන්න වෙයි ද? ATM card එක පාවිච්චි කරද්දි නම් මෙහෙම උනේ නෑ. අපි Payoneer site එකට ගිහින් manually transfer කරගන්න...
  4. abhayaratne

    Payoneer ඩොලර්

    මම Payneer එකෙන් මෙහෙ සම්පත් බැංකුවේ savings account එකට සල්ලි ගේද්දි මට 195-197 වගේ ගානකට තමයි transfer වෙන්නෙ. USD කොහොමද මෙහෙට ගේන්නෙ? Payneer එකේ සල්ලි hold කරල තියන් ඉදලද මෙහෙට transfer කරගන්නෙ? මොන currency එකෙන්ද එහෙම hold කරල තියන් ඉන්නව නම් ඉන්න හොද? මෙහෙ savings account එකකට USD...
  5. abhayaratne

    Credit card problem

    බැංකුවත් එක්ක කතා කරල බලන්න. ඒක තමයි හොදම විදිය. කාඩ් එක ආයෙ පාවිච්චි කරන්නෙ නැත්නම් ඒක කියන්න. කියල කොටස් වශයෙන් ගෙවන්න හදල දෙන්න කියන්න. ගෙවල ඉවර උනාම චෙක් කරල පුළුවන් නම් ලියුමක් ඉල්ල ගන්න වෙන ගෙවන්න නෑ කියල.
  6. abhayaratne

    Questions නියපොතු අසල සමේ ආසාදනය ඔබ අත්වින්ද තිබේද?

    ස්තුතියි මචං පැහැදිලි කිරීමට. මගෙ කකුල් දෙකේම ඔය කේස් එක තියෙනව. මෙහෙම එකක් කරගන්න එක හොදයි. ඕක fungus එකක් කියල නේද කියන්නෙ. සුදු පාටට. මගෙ ඔය කේස් එක එනව වැහි වතුර පෑගුනාම. Micogel කියල ක්‍රීම් එකක් තියෙනව. මට නම් ඒක ගෑවාම හොද වෙනව. පොඩි ගානක් වෙන්නෙ. එකක් අරන් මාසයක් විතර ගාල බලන්නෙ. ඇගිලි...
  7. abhayaratne

    ලක්ෂයකට 5%

    හෑහ්.....උඹ කියන්නෙ බැසිල් මම ලව්ව මේ ත්‍රෙඩ් එක දැම්ම කියලද? :ROFLMAO:
  8. abhayaratne

    Questions නියපොතු අසල සමේ ආසාදනය ඔබ අත්වින්ද තිබේද?

    ඔපරේට් කරල මොකද කරේ බන්? නැවතිල ඉන්නත් ඕනෙද හොස්පිටල් එකේ? මේක හොද වෙන්නෙ නෑ. මටත් එහෙම කර ගත්ත නම් හොදයි.
  9. abhayaratne

    ලක්ෂයකට 5%

    කතාව ඇත්ත. මෙහෙම බදු ගහනව නම් අපි වාහනයක් ගද්දි, ඉඩමක් ගද්දි බදු අඩු කරන්න ඕනෙ. තව කොච්චර දේවල් තියෙනවද එහෙම අඩු කරන්න. ඕක ගහන්න ගත්තොත් කට්ටිය ලංකාවෙ බැංකුවලට කෙලින්ම සල්ලි ගේන එක නවත්තනව. International කාඩ් එකක් අරන් මෙහෙ ATM වලින් සල්ලි ගනි.
  10. abhayaratne

    ලක්ෂයකට 5%

    ඇමති බන්දුලගෙන් බදු යෝජනාවක්.... කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද දෙරණ "බිග් ෆෝකස්" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා...
  11. abhayaratne

    Questions GOT ගේම් ඔෆ් ත්‍රෝන්

    https://1337x.to/ Oya site eke thiyenawa torrent nam
  12. abhayaratne

    එළකිරි නාකි ක්ලබ්

    42 kawda thawa inne?
  13. abhayaratne

    SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

    Mage 6.5GB thibune. Me thread eka dekala gihin beluwama 7.7GB walata update ekak thibuna. Eka kara. Thank you. (y)
  14. abhayaratne

    පරණ කොම්පියුටර් ගේම් ගහපු අය කවුද ඉන්නෙ?

    Wife meka issara play kara...meka hoyaganna nedda ban?
  15. abhayaratne

    රට චොක්ලට් බිස්නස්

    Godak welawata mama chocolate ganne Homagama Kandos outlet eken. Hoda selection ekak thiyenawa. Anika ethana thiyena samahara items eliye dakinna ne apita.
  16. abhayaratne

    පරණ කොම්පියුටර් ගේම් ගහපු අය කවුද ඉන්නෙ?

    Meka mamath gahala thiyenawa. Awasana eka nam cheat code daala gehuwe. "GONZOOPERA" kiyala code ekak gahala gehuwa wage mathakai.
  17. abhayaratne

    පරණ කොම්පියුටර් ගේම් ගහපු අය කවුද ඉන්නෙ?

    එකක් දෙකක් තිබ්බ ගමන් right click කරා සටස් ගාල reload කරගත්ත :ROFLMAO:

    No contents