1. abhayaratne

    සමපෝෂ/සුපෝෂ/යහපෝෂ කෑවම බඩ දැවිල්ලක් වගේ එනවද?

    පොල්, සීනි දාල හදල කන්නෙ. වෙලාවකට උගුරට එන ගතියක් තියෙනව. බඩ දැවිල්ලක් නම් නෑ.
  2. abhayaratne

    Share Market Mega Thread 2

    මේ දවස්වල මොනාද තියෙන හොද shares, අරන් ටික කාලෙකින් විකුණල දාන්න? මම පටන් අරන් දැන් සති 3ක් විතර වෙනව. මේකෙ WhatsApp group එකකුත් තියෙනවද?
  3. abhayaratne

    SVG icon

    https://svgsilh.com/ https://www.svgrepo.com/
  4. abhayaratne

    BitLocker Recovery help

    Wedi kalayak ne aran. Masa 3-4k wage Oya kathawa eththa wenna ethi. Mama oya lap ekama gaththe Metropolitan walin. Mage eke ohoma kisi awulak ne. Meka gaththa dawase idala mona hari awulak thiyenawa. ------ Post added on 1633676813
  5. abhayaratne

    සංස්ථා කජු දැන් ඔන්ලයින්

    මේකෙ හිටිය නේද කජු බිස්නස් කරන කෙනෙක්? මමත් එක පාරක් ගේන්න ගත්ත.
  6. abhayaratne

    BitLocker Recovery help

    Machine එක on කරාම මෙහෙම error එකක් එනව. මේක එන්න හේතුව මොකක්ද? මේක හදා ගන්නෙ කොහොමද? මගෙ machine එකට උන දෙයක් නම් නෙමෙයි. යාළුවෙක් ගෙ. Model: Acer Aspire A515-56G OS: Windows 10 Home Softlogic එකෙන් අරන් තියෙන්නෙ.
  7. abhayaratne

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    subscribed for future reference
  8. abhayaratne

    Terazzo Experiance

    ටෙරාසෝ රූෆ් ටොප් එකකට එහෙම හරියන්නෙ නැති වෙයි ද?
  9. abhayaratne

    money heist Season 5

    Thank you. I also searching for this.
  10. abhayaratne

    මෙවගෙ වර්ග අඩි 1500 ක වගෙ පරන ගෙයක් සොයමි

    https://www.facebook.com/groups/homagama Oya page eke poddak dala balanna
  11. abhayaratne

    වැඩි මිලට වාහන ලීසිං කරන්නේ බලාගෙනයි

    ඒක හරි. (y) මොකද වහන මිල අඩු උන අවස්තාවක උන්ට ලීසිං එක recover කරගන්න උනොත් ඒක කරන්න වෙන්නෙ ඒ වෙලාවෙ market value එකටනෙ.
  12. abhayaratne

    කෝච්චියෙන් ත්‍රිකුණාමලයට - Part 1

    අනිත් ටිකත් දාමු. ස්තුතියි.
  13. abhayaratne

    Japan වලින් ගෙනාපු phone එකක්

    Search karama nam godak result enawa. Oya pahala thiyena link eke widiyata poddak karala balanna. https://unlocklocks.com/blog/how-to-unlock-xiaomi-redmi-note-9t-by-unlock-code/
  14. abhayaratne

    Japan වලින් ගෙනාපු phone එකක්

    Phone eka gena poddak details damuda hoyala balanna?
  15. abhayaratne

    වැඩි මිලට වාහන ලීසිං කරන්නේ බලාගෙනයි

    වැඩි මිලට ලීසිං ගත්ත උනාට බං අපි ඒව ගෙවන්න එපැයි. උන්ට ඔය කියන තරම් අවුලක් යනවද?
  16. abhayaratne

    සන්නා block වී ඇත

    කොහෙද බං block වෙලා තියෙන්නෙ? YouTube නම් වැඩ නෙ.

    No contents