1. abhayaratne

    අදත් බියර් එකක් ගහනවා ..🤗🍺

    එතකොට මොකද වෙන්නෙ? නැති වෙන්න වදිනවද? මට නම් බියර් එකට හරියන්නෙ Carlsberg normal තමයි .
  2. abhayaratne

    අදත් බියර් එකක් ගහනවා ..🤗🍺

    කොක්ටෙල් එක මරු. වොඩ්කා උනත් නියමයි. ලොකු ග්ලාස් එකකට හොදට අයිස් දාල ඔය විදියට හදා ගත්තාම බියර් එකක් ගහනව වගේ කූල් එකේ ගහන්න පුළුවන්.
  3. abhayaratne

    අදත් බියර් එකක් ගහනවා ..🤗🍺

    මේ ටිකේ ජින් එකක් ගෙනත් තියෙන ඔය වීඩියෝ එකේ හදන විදියට හදන් බොනව. ඒකත් මරු.
  4. abhayaratne

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    LOLC GENERAL INSURANCE IPO ekata apply karapu kattiya innawada? Meke documents submit karanna berida CSE app eka haraha? Application eke nam thiyenne by post or by hand kiyala. https://cdn.cse.lk/pdf/upcoming_listing/LGIL-App.pdf
  5. abhayaratne

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    Oversubscribed wela nethnam api illana gaanama hamba wenawa. Ehema nodee thiyagana wedak ne ne.
  6. abhayaratne

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    Mamath 2000 order kara. Eth oversubscribe nisa sure ne 2000 ma ei da kiyala. BIL nam thibba tika deela demma. LOFC nam 19000ka loss ekak pennanawa. Thiyan innawa up wenakan. Share eka volatile nisa awulak wena ekak ne. ------ Post added on 1638717807
  7. abhayaratne

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    hsenid IPO එක ගත්ත කට්ටිය ඉන්නවද? දැනට oversubscribed කියල පෙන්නන්නෙ.
  8. abhayaratne

    aadarayak karanna pinakata

    ගමේ පන්සලේ නම් ඔහොම වැඩවලට සම්බන්ධ වෙනව. පුළුවන් විදියට කරනව.
  9. abhayaratne

    බලන්නත් බයයි බන් 😢

    බෙලි කපන වීඩියෝ වගයක් තිබුන. අම්මෝ කකුල් දෙකත් පණ නැති වෙනව ඒව දැක්කාම. මොන හිතකින් කරනවද කියල හිතෙනව.
  10. abhayaratne

    මේ රෙඩ් වයින් එකට සුගර් වැඩි වෙනවද

    සීනි ගොඩක් නැති නමුත් හොද රසක් තියෙන වයින් වර්ග මොනාද තියෙන්නෙ? සමහර ඒව කහට රසයි. එපා වෙනව බොන්න ගියාම.
  11. abhayaratne

    Marena heti ultra 4k hd

    This was on FB
  12. abhayaratne

    සුපිරි කොත්තු

    Uber nam nemei mama genna gaththe. Eyala deliver kara.
  13. abhayaratne

    Questions White Snake 2 English audio track

    White Snake 2 ෆිල්ම් එකේ English audio track එක කවුරුහරි ගාව තියෙනවද? නැත්නම් download කරගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවද?
  14. abhayaratne

    සුපිරි කොත්තු

    https://www.cibi.lk/store/tacota/?fbclid=IwAR0JWzxgNNJEgHjfmA13KM4KKUiUcuK-nGZmJprkmsbJzE-Vk9LxoVWZhak https://www.facebook.com/tacotacatering/ මේක මීගොඩ තියෙන්නෙ. මම කිරිවත්තුඩුවට ගෙන්න ගෙන තියෙනව ලොක්ඩවුන් කාලෙ. කොත්තුව නම් මරු. දේශීය කුළුබඩු රස නම් හොදට දැනුන.
  15. abhayaratne

    ඩිප්රේෂන් සහ කෝපි

    රෑ එලි වෙනකන් වැඩ නෙ. ඉතින් කෝපි ප්ලාස් එකක් ඉවරයි උදේ වෙද්දි. මම නම් සීනි දාන්නෙ නෑ. නිකන් ප්ලේන් කොෆී එකක් තමයි. Island coffee brand eka thami ganne.
  16. abhayaratne

    Payoneer online purchase

    Mama oya kiyala thiyenawa wage pahugiya awurudu keepayakma check kara. Eth mata nam ohoma kepila ne.
  17. abhayaratne

    Payoneer online purchase

    Oya Annual fee eka ($29.95) gewanna wenne ape account eka active nethi unoth vitharai. Attach karala thiyena image eka balanna. Oka gaththe Payoneer site eken. Mama den awurudu 6k withara Payoneer use karanawa. Pahugiya awurudu keepayaka transaction mama check kara. Eka awuruddaka wath magen...

    No contents