1. D

    පුන්සිරි සොයිසා බීල

    පව් මචන් මිනිස්සු වයසට යනකොට මිනිස්සු ඔහොම වෙනව. ඕවට හිනාවෙන්න එපා මචන්. අපේ තාත්ත උනත් කොච්චර කිව්වත් බොනව කියන දෙයක් අහන්නෙ නෑ. හැබැයි බීල නිදා ගන්නව කාටවත් කරදරයක් නෑ.
  2. D

    ISIS-KATUNAYAKE THREAT

    :(:(:(
  3. D

    මෛත්‍රී + මහින්ද

    මොන දේ කරන්නත් බහුතර ආසන ඕන. මම නම් කියන්නෙ මුලින්ම පක්ෂෙ අල්ල ගන්න ඕන. නැතුව මන්ත්‍රිල එකෙක් වත් ෂුවර් නෑ බං. ලොක්කත් කොහොමහරි එල්ලිලා ඉන්නෙ ඒකයි.
  4. D

    මෛත්‍රී + මහින්ද

    හරි එහෙනම් උබ කියපන්කො මොකක් කලොත්ද හොද කියල. මෛත්‍රි බලෙන් එලවන්නද? මරන්නද? නැත්නම් තව අවු 4ක් බලන් ඉන්නද චන්දයක් එනකම්? තව 4ක් යනකම් හිටියොත්නම් රටක් නැත පුතේ.
  5. D

    මෛත්‍රී + මහින්ද

    ඔයිට වඩා දේශපාලන පෙරලි වෙනව බං ලංකාවෙ. මහින්ද + ෆොන්සේක + චන්ද්‍රිකා එකතුවෙන්නත් බැරි නෑ. මේක ලංකාවනෙ :D:D:D:rofl::rofl::rofl:
  6. D

    මෛත්‍රී + මහින්ද

    අපිට තව අවු 4කට මෛත්‍රි එලවන්න බෑ. හැබැයි රනිල් එලවල ටිකක් හරි වැටෙන්න යන වලෙන් ගොඩ යන්න පුලුවන්.
  7. D

    මෛත්‍රී + මහින්ද

    රනිල් + මෛත්‍රි තව කල් පාලනය කලොත් රටටයි කෙලවෙන්නෙ මචන්. අපි උනත් ඒ කාලෙ හිතුවෙ මෛත්‍රි හොද තීරණයක් ගත්ත කියල. රටේ වෙනසක් වෙයි කියල. මෛත්‍රි කැවෙ පාටලීගෙයි රාජිතගෙයි ලණුව. අනික අපිට තව අවු 4කට මෛත්‍රි එලවන්න බෑ. හැබැයි රනිල් එලවල ටිකක් හරි වැටෙන්න යන වලෙන් ගොඩ යන්න පුලුවන්.
  8. D

    මෛත්‍රී + මහින්ද

    තමන්ගෙ අදහස ටයිප් කරනවනම් හොදයි බය නොවී
  9. D

    මෛත්‍රී + මහින්ද

    මෛත්‍රී + මහින්ද මචන් අපි මේ වෙලාවෙ මහන්සි වෙන්න ඕන මෛත්‍රි එලවන්න වත් ආණ්ඩු පෙරලන්න වත් නෙවෙයි. මහින්ද මෛත්‍රි එකතු කරන්න. මමනම් දකින්නෙ මෛත්‍රි හොද මිනිහෙක් හැටියටයි. රනිල් චන්ද්‍රිකා දෙන්න තමයි අකමැති වැඩියෙන්ම මේ දෙන්න එකතු වෙනව දකින්න. මෛත්‍රී නෙවෙයි රට කන්නෙ රනිල. මගේ නම් පෞද්ගලික මතය...
  10. D

    මොරාල් බිල්ඩ් අප් කරාද?

    ජයග්‍රහනයේ සංකේතය වෙල්විදානේ....
  11. D

    රාජපක්ෂ....!! රාජපක්ෂ....!! රාජපක්ෂ....!!

    තජුදීන් එක්නැලිගොඩ රත්රන් csn අවන්ගාර්ඩ් තජුදීන් එක්නැලිගොඩ රත්රන් csn අවන්ගාර්ඩ් තජුදීන් එක්නැලිගොඩ රත්රන් csn අවන්ගාර්ඩ් තජුදීන් එක්නැලිගොඩ රත්රන් csn අවන්ගාර්ඩ් තජුදීන් එක්නැලිගොඩ රත්රන් csn අවන්ගාර්ඩ් තජුදීන් එක්නැලිගොඩ රත්රන් csn අවන්ගාර්ඩ් තජුදීන් එක්නැලිගොඩ රත්රන් csn අවන්ගාර්ඩ්...
  12. D

    කක්කුස්සි_රාජපක්ෂ

    කක්කුස්සිවත් හදාගන්ඩ බැරු උන පොනිල සිරා වගේ පාලකයො දැක්කමයි :dull::dull:
  13. D

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මේක මහින්දගෙයි ඒකාබද්ධ විපක්ෂෙයි වැඩක්. මැච් පරාද කරවල ආණ්ඩුව ගෙන යන යෝධ සංවර්ධනයට අකුල් හෙලල කකුලෙන් අදින්නයි හදන්නෙ. :frown::frown:
  14. D

    Mahinda saha Lankaawa

    හරි හරි අපි යන්නෙ පුක දෙන්න උබල යන්නෙ කටට දෙන්නනෙ. :D
  15. D

    Mahinda saha Lankaawa

    බොරුද මම කිව්වෙ ඔය පැන්නෙ එලියට. දැන් එතකොට තොපින්ට විතරද රැස්වීම් තියන්න හොද. අපි දැක්කනෙ බං 15 ආපු සෙට් එක. :lol::lol::lol:
  16. D

    Mahinda saha Lankaawa

    රැස්වීමෙ සෙනග දැකල රෙවිල ඉන්නෙ :lol::lol:
  17. D

    මහිංද හිටියා නං

    will see puthe :cool:
  18. D

    Mahindage රැළිය

    :P:P:P:Pෆුඩ් සිටි යන්නෑ මචෝ අපි. පොඩි තැන් වලින් බඩු ගන්නෙ. ඉරිදට දෙල්කද පොලෙන් තමයි වැඩි පුරම ගන්නෙ.
  19. D

    Mahindage රැළිය

    පට්ට සෙනග මචෝ. ඔය ෆොටෝස් හවස 4.30 ට විතර ගහපුව. 6.00ට වගේ බලන්න තිබුනෙ සෙනග. අපිට යන්නත් බැරිවුනා පිටිටනිය ලගට ඩයලොග් එක හරියෙ ඉන්න වුනේ.:cool:

    No contents