මොරාල් බිල්ඩ් අප් කරාද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මොරාල් බිල්ඩ් අප් කරාද?

    මෙයා මොරාල් එක හැදුවට පස්සේ වෙනසක් මුකුත් එහෙම තේරෙනවද බන් ?

    10462872_1736182983284249_7186634298598480590_n.jpg
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol:බිල්ඩ් අප් වෙලා ඇති ලොවෙත් නැති වෙන්න
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ජයග්‍රහනයේ සංකේතය වෙල්විදානේ.....

    ,දැන් ටොයියෙක් ඇවිත් කියයි ඇෆ්ගනිස්තාන් මැච් එක දින්නෙ මෙයා නිසා කියලා :lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ude pandara joka pitin muhutada daanna athi India wata peenapan kiyala. ekane Kulaya dawasema wamaneta yanna enawa wage hitiye.