එකක් දෙකක් අහු උනොත් ඕක කරනවා කස්ටම් එකෙන්... ඒ වගේම ගොඩක් වෙලාවට ගේන්න දෙනවා චෙක්ක් නොකර... මම එකපාරක් විස්කි දෙකයි, වයින් තුනයි , ශැම්පේන් එකයි ගෙනවා... කිසි අවුලක් උනේ නෑ... සමහර වෙලාවට චෙක් කරත් මුකුත් කියන්නෙ නෑ.. ඉන්න මනුස්සයා අනුව තමයි ඔක්කොම... ජරාව කන නාකි හුටන්ලා හිටියොත් ඉවරයි...