1. malkavi

    හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains

    link expire wela ban... aahu upload karanna balannam :)
  2. malkavi

    MEGA SIM SALE: Anytime data , Data+Voice, Couple, Voice

    බිල් ඩේට් එක 24 කියලා ආවේ මට... :) එදාට කස්ටමර් සර්විස් කත කරලා කිව්වහම හරිනේ..? :D
  3. malkavi

    සිසුන්_අත්අඩංගුවට

    ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි. මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද...
  4. malkavi

    SLT warning for VPN Users???

    :rofl::rofl:
  5. malkavi

    MEGA SIM SALE: Anytime data , Data+Voice, Couple, Voice

    එල එල... ලබන මාසේ දිහාවට 1200 ම කරගන්න ඕනේ.. 400 මදි වගේ.. :P
  6. malkavi

    මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අ&#350

    මල්ලි...? උඹ මට වඩා වයස ද ? :baffled:
  7. malkavi

    මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අ&#350

    අර වීඩියෝ එකක් තිබ්බෙ බං ඌ කියාවා අද පොඩ්ඩක් ශේප් එකෙ ඉදලා හෙට ගහමු කියලා කියන්නෙ.. බයකට නෙමෙයි දැන් කේස් එකක් උනොත් ඔක්කොටොඅ ඇප ගන්න අමාරුයි අනම් මනම් කියන්නෙ...
  8. malkavi

    අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්

    එතකොට ඔය කඩෙන් කොත්තුව කන්න ගත්ත කොල්ලා බඩ වෙලාද ඉදලා තියෙන්නෙ...? :rolleyes::
  9. malkavi

    Post with Responsibility!

    ටහිකේ... :lol::lol:
  10. malkavi

    Post with Responsibility!

    මෙන්න තියෙනවා විස්තරේ... මේකේ පැහැදිලිව තියෙනවා හමුදාවෙ කාර්යභාරය... ටිකක් දිගයි.. ඒත් කියවන එක හොදයි... හමුදා පොතේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි……………….. The Crowd Dispersal https://jangun.wordpress.com/page/250/?archives-list=1
  11. malkavi

    Post with Responsibility!

    හමුදාවක් තියෙන්නෙ යුදමය කටයුතු වලට... පොලිසිය තමයි රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය..
  12. malkavi

    Post with Responsibility!

    මම අහලා තියෙන තරමින් ඒකට තියෙනවා කැරැල්ලක් මැඩපවත්වන්න ඕනේ ක්‍රියාමාර්ග.. ඒවා ඔක්කොම ෆේල් උනහම තමයි හමුදාව කැදවන්න පුලුවන්...පොඩ්ඩක් හොයලා බලලා හරියටම කියන්නම්... :D
  13. malkavi

    Post with Responsibility!

    සිවිල් කේස් වලට එකපාර හමුදාව කැදවන්න බෑ... රටේ නීතියක් තියෙනවා... පොලිසිය කදුලු ගෑස් ගහලා, අහසට වෙඩි තියලත් කන්ට්‍රෝල් කරන්න බැරි නම් තමයි හමුදාව දාන්නේ... ඔය එස් ටී එෆ් එක දාලා තියෙන්නෙ එස් ටී එෆ් කියන්නේ පොලිසිය නිසා... සිවිල් නීති ගැන සහ සිවිල් ප්‍රශ්න විසදන්න හමුදාවට මැදිහත් වෙන්න බෑ එහෙම ඕන...
  14. malkavi

    Post with Responsibility!

    ඒක තමයි බං.. පේනවනේ එෆ් බී බ්ලොක් කරපු හේතුව...
  15. malkavi

    Post with Responsibility!

    කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කළු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය අද උදෑසන වාර්තා කර තිබුණි. කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී තිබුණි. පසුගිය දිනෙක කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල වෙඩි තැබීමකින් පසු අවට සිටි...
  16. malkavi

    Post with Responsibility!

    උගේ කතාව බොරු කියන්නෙ නෑ.. ඒත් මේ ඒකට වෙලාව නෙමෙයි.. ඌ කරන්නෙ මේකෙන් දේශපාලන වාසි ගන්න එක.. ආන්ඩුවට ගහපල්ලා.. නමුත් මේ වෙලාවෙදි නෙමෙයි...
  17. malkavi

    Post with Responsibility!

    හැමදාම වගේ ආන්ඩුව මෙතනත් අනාගත්තා... :dull: ආන්ඩුව තත්වය හරියට එස්ටිමේට් කරේ නෑ.. ආන්ඩුව ෆේල් මෙතනදි...
  18. malkavi

    මේක-ඇමරිකන්-ගේමක්

    :lol::lol::lol:
  19. malkavi

    Post with Responsibility!

    සිංහල උන් බර ගානක් මැරෙයි එහෙනම්...
  20. malkavi

    Post with Responsibility!

    :yes::yes:

    No contents