මචං තුමිඳු කියන්නෙ නිකං අපි ටී වී වල දකින සීනිබෝල නලුවෙක් නෙමෙයි... ටිකක් රැඩිකල් ඩයල් එකක්... ඒ වගේම පට්ට ටැලන්ට් එකක් තියෙන පොරක්... පොර ඒ කාලෙ වේදිකා නාට්ය කරලා සම්මාන හිටන් ගත්ත එකෙක්... උගේ ඩ්‍රාමා බැලුවනම් තේරෙයි... 1999 යෞවන සම්මාන උලෙලේ හොදම රචනය, අද්‍යක්ශනය, නිශ්පාදන, නලුවා සහ නිලිය ...