කිසිම checkup එකක් කරල නැතිම නම් ඉස්සෙල්ලම family doctor මුණගැහිලා ගැටලුව කියලා මූලිකම පරීක්ෂණ ටික කරගන්න ... sperm count වගේ ඒව .. ගැටලුව කොතනද කියල හොයාගෙන ඒ අනුව මුණගැහෙන්න doctor තීරණය කරන්න....
හැම doctor ම හැම කෙනාටම හොඳම වෙන්නෙ නෑ .... ගැටලුව අනුව වෙනස් වෙනවා ..