කඩුවෙල සිද්ධිය මොකක්ද

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඒවුනාට මුන්ම court එක ඇතුලෙ ෆෝන් එකක් රින් වෙලා අපහස වුනා කියල ඇතුලට දාල එකෙක් මැරුණ නේද
    අනේද කියන්නේ..ලංකාවේ නීතිය හදලා තියෙන්නේ නඩු කාරයෝ දෙවියෝ වගේ ජාතියක් කියලා හිතං..උන්ට උසාවිය අස්සේ හැමිනෙන්න හොඳයි නිකං මනුස්සයෙක් උසාවියේ phone එක රින්ග් උනත් හිරේ දානවා..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,043
    27,692
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒවුනාට මුන්ම court එක ඇතුලෙ ෆෝන් එකක් රින් වෙලා අපහස වුනා කියල ඇතුලට දාල එකෙක් මැරුණ නේද
    නඩු අහන වෙලාව වෙනයි.
    විවේක කාලය වෙනයි.

    නඩු කාරෙයාගෙ පුත්ගලික කාමරෙ වෙන දෙවල් වීඩියො කරල දාන එකා දහාටමාසෙකට දඩුකදෙ ගහල සිපිරි ගෙයි දාන්න ඔන!

    දැන් ඔය අනික් එකාට කෙස් එකෙක් නැත්ද? උගෙ බිජ්ජ බිජ්ජෙ ඔනකමටද උකල තියෙන්නෙ! බිජ්ජට නඩු දාන්නෙ කව්ද්ද? නඩු කාරයෙක් වරදට පොලබවා ගන්න එක වරදක් නෙවිද?

    එ වගෙම නඩු ඇහුවාට එත් මනුසෙස්යො තමයි!
    ඕනෑම අයෙකුට ආයතනයක තමාට හිමි කාමරයක් වෙතොත්
    එහි අනුන්ට බාධාවක් නොවන පරිදි ලිංගිකව හැසිරිම ගැටලුවක් නොවෙයි.
    ------ Post added on May 18, 2025 at 1:03 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    නිල චෙම්බරය කියන්නේ නඩු අහන එක නෙමෙයි. ජජ් අනිත් වෙලාවට ඉන්න ඔෆිස් එක. ඒකටත් හැමෝටම යන්න බැහැ. ඉතින් බන් උසාවියක වැඩ කරන ස්ටාෆ් එකටත් කරදරයක් වෙන්න බැරි කමක් නෑනේ. දොර වහගත්තම මොකුත් පේන්නෙ නැනේ.
     

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    නදීක ජයවර්ධන කියන්නෙ තලවතුගොඩ ඉන්න නදීක ද ?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)

    එහෙම මොන අධිඅකරණේ හරි සාධාරණ මිනිස්සු 100% filter වෙලා තීන්දු දෙන්න ඉන්නවා නම් ,
    අධිඅකරණේ වැඩ කරපු අය අරගෙන වෙන නියාමන ආයතන , හෝ රටේ 225+1 කරාම රට ගොඩ යන්න ඕන .
    magic එකකින් නෙමේ අධිඅකරණේ අය තොරන්නෙත් ,



    එක නඩුව අවුරුදු 15 -30 ඇදෙනවා ප්‍රශ්න කරනන් බැහැ media වලට , සාක්ෂි තව එන්න නැහැ කියන එක පැහැදිලිව තියෙද්දී ඇයි තීන්දුව නොදී කල් දැම්මේ ඇහුවොත් පත්තරේකින් ඒක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් පොලිසියේ වැරද්දක් කියල ගියොත් shape , තීන්දුව නොදී judge බොරුවට කල් දැම්ම වගේ හඟවන්න හැදුව කියල case වැටෙන්න පුළුවන් පත්තර ලියපු කෙනාට .


    fb එකේ ලංකාවේ බෝම්බෙන් මැරුණ මිනිස්සුන්ගේ මූණු එක්ක bodies වල ෆොටෝ remove කරවන්න සති ගානක් ගියා .

    fb එකේ NZ එකේ වෙඩි වැදුන මිනිස්සුන්ගේ මූණු එක්ක bodies වල ෆොටෝ remove කරා instant algorithms update කරලා ෆොටෝස් වලට ඒ case එකේ වෙනම .
    ඒක NZ නීතිය නිසා .

    හිරේ ගියාම මුන්ට ගහවිලු , හිරේ ඉන්නේ අපරාධ කාරයෝ කියන එක ලංකාවේ උන්ට මතක නැහැ, මෝඩයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න නීති හදන්න කියන්නේ නැහැ, අපරාධ කාරයෝ විනිසුරුවොන්ගේ ජොබ් එක(වැරදි කාරයෝ තීරණය කරලා දනුදුවම් නියම කරන එක ) කරන කන් බලන් ඉන්නවා .

    පොලිසියෙන් අවශ්‍ය සාක්ෂි 100% හරියට හොයල , උසාවියට ඉදිරිපත් කරන්න ඕන .

    ඒවා කතා කරන්නේ නැහැ ලංකවේ උන් ,

    සේයා දරුවාගේ case එකට අහිංසකයෝ දෙන්නෙක් ඇල්ලුවා , හිතපන් උන් දෙන්නව මැරුව නම් .


    අල්ලපු 18 පොඩි එකා මානව හිමිකම් නඩු දැම්මා පොලිසියට විරුද්දව . ටික දවසකින් ඒ පොඩි එකාව කුඩු එක්ක ඇල්ලුව .


    දඬුවම් දෙන්න නීතියෙන් (එල්ලන එකට අත්සන් කරන්න බැරි නම් ) . අවුරුදු 10ක් එක දිගට කස පහර හරි කමක් නැහැ ,ඒවා කරන්න නීති ඕන .

    හරි වැරැද්ද තීරණය කරන්න ඕන විවෘත උසාවියේ .

    ලංකාවේ තව වෙන්න ඕන දෙයක් උසාවි තීරණ විවේචනය කරන්න පුළුවන් වෙන්න නීතිය මාරු වෙන්න ඕන. කවුරු හරි විවේචනය කරොත් හිරේ යන්න වෙන්නේ ප්‍රජා අයිතියත් නැතුව .

    අනිවාර්යෙන් උසාවි තීරණ විවේචනය කරන්න පුළුවන් වෙන්න නීතිය මාරු වෙන්න ඕන ලංකාවේ .

    තව පොලිසියට අවංක (මොලේ තිබ්බට මදි ) උන් බඳවා ගන්න ඕන .

    පොලිස් interview ගියපු උන්ගෙන් අහපන් connections නැතුව එපා උන විදිහ පොලිසියම .
    connections නැති උන්ට යන්න වෙන්නෙ කොස්තාපල් .
    උසාවියෙන් දෙන ඕන තීන්දුවක් විවේචනය කරන්න judges ඇතුළුව පුළුවන් වෙන්න ලංකාවේ නීති update වෙන්න ඕන .
    පාර්ලිමේන්තුවට ඕක update කරන්න පුළුවන් ඒත් කරන්නේ නැහැ , රංජ කියන ඒකා හිරේ ගියාම ඌව නිදහස් කරන්න කියල පාර්ලිමේන්තුවේ ඉඳපු උන් කෑ ගැහුව සමහර එකෙක් කතා කරාද .
    උසාවියෙන් දෙන ඕන තීන්දුවක් විවේචනය කරන්න judges ඇතුළුව පුළුවන් වෙන්න ලංකාවේ නීති update කරන්න




    UK apartment ගින්නෙන් මිනිසුන්ගේ ෆොටෝස් media , social media ගියේ නැහැ UK නීතිය නිසා /


    එළකිරි එකේ admin ට මිනිස්සුන්ගේ මූණු එක්ක bodies වල ෆොටෝ remove කරන්න කිව්වම බැහැ fb තියෙනවා කිව්වා .
    සිංහලෙන් පැහැදිලිව කිව්වම remove කරා එවලේම share කරන්න දුන්නෙත් නැහැ .

    නීති මාරු කරන්නේ නැත්තේ බලේ ඉන්න උන්ගේ වසියටම වෙන දෙයක් නැහැ .






    වෙන රට වල එහෙම නැත්තේ නැහැ , ඒත් නීති තියෙන media වලට ethics වලට පොඩ්ඩක් හරි , ඒවා නැහැ ලංකාවේ . 225+1 ඉන්න උන් කරන්න ඕන වැඩ , ඕස්ට්‍රලියා වගේ අනවශ්‍ය විදිහේ media report control නීති නෙමේ මම කියන්නේ .


    IQ kiyanne montessori walata thiyena test eka overrated una


    ලංකාවේ විවේචනය කරන්න පුළුවන් ලිමිට් එක zero .

    මිනිස්සු කියන දේවල් පටල ගණන්ව ඕන තරම් දැකල තියෙනවා . එන්නෙම බය වෙලා සමහර මිනිස්සු සාක්ෂි දෙන්න එන මිනිස්සු පාවා එන්නේ වැරදි කරපු එකාට වඩා බය වෙලා .
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    මහේස්ත්‍රාත්වරිය- යුශ්මතාට මෙම ලිංගික කටයුත්ත පිලිබදව නිදහසට යමක් කියන්න තිබෙනවද?

    ප්‍රධාන නීතිඥ- නැත ස්වාමීනී

    මහේස්ත්‍රාත්වරිය- එහෙනම් මෙම ගරු උසාවිය මා සුරතාන්තයට පත්වනතුරු දිව දමන්නට නියෝග කර සිටිමි!


    Lifeselector-%E2%80%93-Sex-in-the-Courtroom-Real-Porn-Game.jpg

    ------ Post added on May 18, 2025 at 10:34 PM

    MV5BMTc1MDY0MDE3MF5BMl5BanBnXkFtZTcwNDAxNzE0Mw@@._V1_.jpg

    ------ Post added on May 18, 2025 at 10:34 PM
     
    • Haha
    Reactions: DiksonAlex