1. R

    ජේවිපි එකෙන් පාර්ලිමේන්තු යන්න සුදුසු නැති ඩයල් කව්ද

    ඔවු නෙ ......මට මතක විමල් .... ඒ දවස් වල "විමල්" .... හිතාගන්න බෑ දැන් හැව ඇරල ඉන්න හැටි .... මැරිල ඉපදිල වගේ ..... වෙනස්වීම .... අනෙක් අයව මතක නෑ ...
  2. R

    🔴 ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිම වාහනයක් අවභාවිත වෙලා නෑ – හිටපු ජනාධිපති ලේකම්

    ඒකනෙ කියන්නෙ ... වාහන ටික Park කරල යතුර දීල යන්නැති
  3. R

    ජේවිපි එකෙන් පාර්ලිමේන්තු යන්න සුදුසු නැති ඩයල් කව්ද

    ඒක කරන්නෙ නෑ ..... එයාලට ඕන අය තමයි යන්නෙ .... ඔයාලට ඕන අය නෙමෙයි ඇයි මතක නැද්ද එක සැරයක් වුනේ ... පක්‍ෂයට ඕන අය විතරයි ගියේ
  4. R

    මේ පාර අනුරගෙන් කනව කෑමක් අනිත් එවුන් දශක ගානකට ඇති වෙන්න

    මේ comment එකේ මේ කෑල්ල හරි ... ශක්තිමත් විපක්ෂයක් අත්‍යවශ්‍යයි .. එහෙම නොවුනොත් මේගොල්ලොත් නටනව sure ... දෙන්න ඕන උපරිම ආසන ගණන (225/2 = 113 ) ආසන්න වශයෙන් 115 විපක්ෂය විදිහට හාල් කෑලි දාගත්තොත් නම් රට ඉවරයි ... කම්මැලි උගතුන් බුද්ධිමතුන් ගෙනුත් වැඩක් නෑ ...
  5. R

    VisionCare එකෙන් අගෝස්තු මාසෙ ගත්තු කණ්නාඩිය

    Essilor කොම්පැණියට complain එකක් දාන්න ඔයා ලඟ තියෙන තොරතුරු scan කරල attachments විදිහට දාල ..... සමහරවිට එයාල මොකක් හරි උත්තරය ක් දෙයි ඔයාට වෙච්ච දේ කියල ඔයා Review එකක් දාන්න ..තව කෙනෙකුට උදව්වක් වෙයි ඒක .. ( ඔයා අනිත් අයට උදවු කරන්න කැමති කෙනෙක් නම්) ------ Post added on...
  6. R

    දැන් ඉතින් හොරා කාපු සෙට් එකට මොකද වෙන්නේ ?

    කවුද රෙදි පැක් කරන් රට පැන්නේ ? Official tour ගිය අයයි , Trip ගිය කට්ටියයි, නෑදෑයෝ දරු මුණුබුරෝ බලන්න ගිය වීසා ඉවර උනාම එයි .... හොරු අල්ලනව නම් උන් එයිද ආපහු ..... හුණු නැති කිල්ලෝට නෑ ඇත්තටම එහෙම වෙනව නම් රටේ ආර්ථිකය යම් තරමකට හැදෙනව ... ඇත්තටම අත්‍යවශ්‍ය...
  7. R

    VisionCare එකෙන් අගෝස්තු මාසෙ ගත්තු කණ්නාඩිය

    මොකටද ඕකට ගියෙ ...අපිනම් යන්නෙ නෑ ...
  8. R

    දැන් ඉතින් හොරා කාපු සෙට් එකට මොකද වෙන්නේ ?

    මම මේ කියන්න ආවා විතරයි .... මම ජනාධිපතිවරණයකට, දෙවෙනි වරට ඡන්දය පාවිච්චි කලේ 1994 ... (එතකොට ජපුර student) චන්ද්‍රිකා දුන්න ඡන්ද පොරොන්දුව "හොරුන්ව gallface ගෙනල්ල නඩු අහල දඩුවම් දෙනව" චන්ද්‍රිකා Gallface එකේ නඩු අහනකම් අපි තාම බලන්න ඉන්නව .... පඩ ෂෝ ටිකක් යයි .... ඒත්...
  9. R

    සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

    තියෙන ඩොලර් ටිකෙන් වාහන ගෙනාවම අත්‍යවශ්‍ය ද්‍රව්‍යය, බෙහෙත් ටික කෑමබීම ටික පෙට්‍රල් ටික ගෑස් ටික ගේන්නෙ කෝමද ?
  10. R

    අනුර ජනපති වූ පසු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි... 🔴⚡

    මට නොතේරෙන දේ ........ දැන් මේ දවස්වල JVP ඡන්ද රැස්වීම් වල කියන කථා ඇහුවම මට හිතෙනව අනුර කුමාර දිසානායක ජනාධිපති විදිහට පත් වෙන්න/වෙනවට අකමැති ද කියලා ... ඒ කියන්නෙ එයාලට ඕනෙ පරදින්න ද කියලා ..... ඔයාලා මොකද කියන්නෙ මට හිතෙනව AKD =GR කියල දන්න නිසා පැරදෙන්න හදනව කියල
  11. R

    හොද job එකක් , ඉන්න ගෙයක් , වාහනයක් තියෙනවානම් කවුරු ජනාධිපති වුනත් අපිට මොකද

    ලංකාවෙ නෙමෙයි නම් ස්ථීර පදිංචිය කමක් නෑ ... එහෙම හිතන්න..... කවදාවත්ම ලංකාවට එන්නෙ නැත්නම් ඒත් කමක් නෑ ... එහෙම හිතන්න... ඒත් ඉන්නෙ ලංකාවෙ නම් ... පිටරටක හිටියත් ලංකාවට එන්න වෙනව නම් ... මෙහෙම හිතන එකා පොල් බූරුවෙක් ගොන් නාම්බෙක් ... මැටි මෝඩයෙක් ....
  12. R

    PAYE බද්දේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කරනවා - අනුර

    මේක නෙමෙයි ....... ගැටළුව තියෙන්නෙ රාජ්‍ය ආදායම සහ වියදම කලමණාකරනය කර ගැනීම. ඉස්සෙල්ලම බලන්න ඕන රජයේ වියදම කීයද ? ඒකෙ break down එක. .... ඊට පස්සෙ බලන්න ඕන ඒ වියදම එහෙම දරන්න වෙලා තියෙන්නෙ ඇයි ? ඒ වියදම රජය දැරීම රටට අවශ්‍ය ද ? ඒ වියදම අඩුකරගන්න රජය මොකද කරන්න ඕන..... මේ...
  13. R

    තවත් දුවෙක්

    පුතෙක් හිටිය නම් හොඳයි.... සහෝදරියන්ට හොඳ සහෝදරයෙක් .... වැඩිහිටියන්ට හොඳ දරුවෙක් ..... සමාජයට හොඳ සාමාජිකයෙක් ...... ඒත් මෙලෝ වැඩකට නැති අපතයෙක් වගේ එකෙක් හදනවට වැඩිය හොඳයි නැති එක. ...... මොකක් වුනත් කෙල්ලො දෙන්න හදන්න තමන්ගෙ දෙපයින් නැගිටල ඉන්න පුළුවන් , පවුලට ගමට රටට...
  14. R

    APEKSHA HOSPITAL MAHARAGAMA

    Yes true ........ රටේ ඉන්න බහුතරයක් බලන් ඉන්නෙ දෑත බැඳගෙන නිකන්ම ඉන්න ගමන් අනුන්ගෙන් යැපෙන්න.... අනුන්ගෙන් කීයක් හරි කඩාගන්න ඕන දෙයක් කරයි
  15. R

    Mata kela una ban... What should i do now??

    ඒ ගෑණු ලමයගෙ පැත්තෙන් හිතන්න..... ඒ ලමය කොච්චර විඳවනව ඇත්ද ? හොඳ family background එකක් තියෙන පවුලක , හොඳට ඉගෙනගත්ත කෙනෙකුට ඔයාට වඩා හොඳ කෙනෙක් බඳින්න තිබුණ.. ඒත් බැන්දට පස්සෙ තමුන් බැඳපු කෙනා හිරේ ගිය කුඩුකාරයෙක් කියල දැනගත්තම එන feeling එක මොනවගේද? යාලුවො නෑදෑයෝ අතරට යන්නෙ කොහොමද...
  16. R

    බිත්තර තම්බගන්න උදව්වක් කලුවනේ..

    Induction cooker එකක් ගන්නව නම් ඒකට හරියන භාජන 2ක් වත් ගන්න.. හැම භාජනයම ඕකට හරියන්නෙ නෑ.... උඩ කියල තියෙනව වගේ ... පහුගිය ගෑස් නැති කාලේ කට්ටිය රැල්ලට ගත්ත Induction cooker ගෙවල් වල මලකඩ කකා ඇති ... එවගේ එකක් හොයාගත්ත නම් වියදම අඩුයි ....

    No contents