1. R

    රට කාපු මැති ඇමතිලා 50ක් ගෙදර යවන්න පුළුවන් වුණා

    එකෙන්ම මේක තමයි වෙන්නෙ .... මහින්ද රාජපක්ෂ මුලින්ම ජනාධිපතිවරණය ඉල්ලන කොට කෝමද හිටියෙ ... මතකද ? උගත්තු වියත්තු පොතේ ගුරු ... මොනවද කලේ
  2. R

    සිරිලිය නඩුව උඩටම අදී.. ශිරන්ති රත්වෙයි..

    ඔවු ඒක ඇත්ත.. ඒත් කවදාවත්ම ඔය හොරකම් ඇත්තටම විමර්ශනය කරල ඇත්තටම වැරදි අයට දඩුවම් දීමක් වත් ප්‍රාමාණික මුදලක් අයකර ගැනීම වත් කෙරන්නෙ නෑ .. Show s යයි ... කොහෙවත් හිටපු නිලධාරියෙක් ඇතුලට දායි ... ඔච්චර තමයි ... කැලේ කැපුවම ගස් හිටවන්න කීව වගේ .... අක්කර කීයක් කැලේ කැපුවද ? අක්කර...
  3. R

    රටේ ආරක්ෂාව ගැන සුළුවට හිතලා ඇරගන්නේ හොදම එකෙන් කියලා ලියලම තියාගන්න ළමායි.🥴🥴🥴🖕

    කොතනද ? මතක නෑනෙ .... ඒ වුනත් ඒක රජයේ නිල මැදුර නෙමෙයිනෙ
  4. R

    කබ්රාල් හිරේ යයිද?

    කිරිය වහන්න වෙයි ... එහෙම නැත්තන් post ඔක්කොම check කරන්න වෙයි මාලුමාමට එදිරිව මොනවහරි කීවොත් Be careful
  5. R

    රටේ ආරක්ෂාව ගැන සුළුවට හිතලා ඇරගන්නේ හොදම එකෙන් කියලා ලියලම තියාගන්න ළමායි.🥴🥴🥴🖕

    පිටරට වල රාජ්‍ය නායකයො හරි ඒ අයගෙ නියෝජිතයො හරි ආවම officially පිළිගන්නෙ ඔතනනෙ .... Official භෝජන සංග්‍රහයන් පවත්වන්නෙත් ඔතනනෙ ... දැන් ඔතන අනාරක්ෂිත වුනාම ???????
  6. R

    හරිනි නිරේකා අමරසූරිය සහෝදරියට රනිල් වික්‍රමසින්හට වඩා මොලේ ගොඩක් තියෙනවද?

    අපෝ නෑ ...මාව අනිත් අයට සමාන කරන්න එපා ..... මතකයි ද මයින පැරදුණ වෙලාවෙ කට්ටිය රඟපු හැටි .... ඊට පස්සෙ ගෝඨා දිනුවා ...... අනිවාර්යයෙන්ම ඊලඟ සැරේ කපුටා දිනනවා ....
  7. R

    අරලියගහ මන්දිරය ජනසතු වෙයි. ආරක්ෂක කුටි කඩා ඉවත් කරයි

    මේක ගොන් වැඩක් ... ඕක ඔතන තිබුණ නම්මොකද වෙන්නෙ ? කුඩු කාරයො පදිංචි වෙනවද ?
  8. R

    හරිනි නිරේකා අමරසූරිය සහෝදරියට රනිල් වික්‍රමසින්හට වඩා මොලේ ගොඩක් තියෙනවද?

    උද්දච්ච කෙනාගෙ තරම කොච්චරද කියල හරියටම දැනගන්න නම් බලය ලැබෙන්න ඕන ... මේ සැරේ කනව කෑමක් නැත්තටම නැතිවෙන්න ..... ඒකෙන් වෙන්නෙ ඊලඟ election එක (2025 න් පසු) කපුට දිනනව සැටලයිට් ඇන්ටිටත් වැඩිය උඩින් MARK THIS
  9. R

    සිරිලිය නඩුව උඩටම අදී.. ශිරන්ති රත්වෙයි..

    තවත් නාට්ටියක් ... රන්ජන් කිව්වෙ "ඒ ගොල්ල යාළුවො මල්ලී"
  10. R

    රාජපක්ෂලා සෙලින්කො හොරා කෑවා

    මේක ඇත්ත නම් ඒ මනුස්සය පවු
  11. R

    god’s lunch

    පානදුර පින්වත්ත පොලිසිය ලඟ තියෙන පන්සලේ වැඩිහිටි නිවාසයක් තියෙනව.. අපි කට්ටියක් එකතු වෙලා දානයක් දෙන්න plan කරන් ඉන්නව .... GOD ඉන්නෙ ඒ ලඟපාත නම් එන්න.... මට යන්න වෙන්නෙ නෑ ...ඒත්යන අයට පණිවිඩය දෙන්න පුළුවන් ... GOD ඉන්නෙ පිංවත්ත පොලිසිය ගාවද ?
  12. R

    අළුත් ජනාධිපති උපදේශක තනතුරු දෙකක් පත්කෙරේ 🛑

    OTP එක තමන් නොදන්න THIRD PARTY එකකට දුන්නොත් තමන්ගෙ ගිණුමෙන් මුදල් ගන්න පුළුවන් කියල නොදන්න professors ඉන්න , cyber crime එකක් පොලීසියෙ cyber crime division එකට complain කරන්න ඕන කියල නොදන්න IT lecturers ලා ඉන්න විශ්වවිද්යාලනෙ අපිට තියෙන්නෙ ... එහෙව් උගත්තු ලොකු පුටුවලට දැම්මම...
  13. R

    අළුත් ජනාධිපති උපදේශක තනතුරු දෙකක් පත්කෙරේ 🛑

    කියන්න ආවෙ මමත් .... University කියන්නෙ Theory විතරයි බහුතරය ...
  14. R

    ජේවිපි එකෙන් පාර්ලිමේන්තු යන්න සුදුසු නැති ඩයල් කව්ද

    Comment එකේ මේ කොටස හරියටම හරි ... මට තියෙන ගැටලුව හරි වැරැද්ද ගැන කතාකරන්න පුලුවන් දූෂිත නැති ශක්තිමත් විපක්ෂයක් නැති වුනොත් NPP එකත් පිස්සු කෙලියි ද කියල ... ගෝඨා වගේ
  15. R

    55 inch TV ( NON Smart )

    Thank you .... හොඳ පැහැදිලි කිරීමක් Thank you හොඳ පැහැදිලි කිරීමක් ------ Post added on 1727787074
  16. R

    කිරිබත් දුන්නෙ නෑ කියල ගහල මැරිල.

    pathaleiretta මේක සිංහලෙන් ලියන්නෙ කොහොමද ? මේකෙ තේරුම මොකක්ද ? දෙමල වචනයක් ද ? නමක් ද ? මේක කියවන්න තේරෙන්නෙ නෑ ... දන්න කෙනෙක් කියල දෙනවද ?
  17. R

    55 inch TV ( NON Smart )

    SMART & Non smart වෙනස මොකක්ද ? හිනාවෙන්න එපා ඉතින් දන්නෙ නෑ
  18. R

    ජේවිපි එකෙන් පාර්ලිමේන්තු යන්න සුදුසු නැති ඩයල් කව්ද

    එහෙම කියන්නත් බෑ .. හරි හමන් විපක්ෂයක් ආවෙ නැත්තම් රට විනාශ වෙනව ... මොකද හොරකම් ගැන හොයන කථා කරන JVP එක ආණ්ඩු පක්ෂෙනෙ .... එතකොට රටට දෙවියන්ගෙ පීටයි

    No contents