1. R

    Kadda Hadaganna

    ඉංග්‍රීසි හදාගන්න හොඳ තැනක් කියන්න කොළඹින්. ටිකක් කතා කරතහැකි. හැබැයි කියන දේවල් නම් හොඳටම තේරෙනවා. ග්‍රැමර් ගැන බින්දුවක් දන්නේ නැහැ. Machanla, What are the best places to polish my kadda in Colombo. I can speak English a little bit but I can understand it very well. I learned English by...
  2. R

    කෙල්ලෙක්-ගින්දරක

    කෙල්ලෙක්-ගින්දරක J91ti_MpdHA
  3. R

    Lesbian - ලෙස්බියන්

    මේ කියන්න යන කතාව නම් ටිකක් දිගයි, අපේ ඔෆිස් එකේ කෙල්ලක් ගැනයි කතාව. ඔන්න අපේ සෙක්ෂන් එකේ කෙල්ලෝ කීපදෙනෙක්ම ඉන්නවා එක කෙල්ලෙක්ගෙ කොල්ලා බිස්නස් කාරයෙක්, පෙරේදා මනුස්සයා ඔෆිස් එක ලඟට වෑන් එකකින් ඇවිත් හිටියා වෙන වැඩකට යන ගමන්, ඒ අතරම අපේ කෘෘ එකටත් යන්න ගමනක් තිබුනා නවලෝක හොස්පිට්ල් එකට අපේ...
  4. R

    Buddhagama gana iganaganna asai.

    මගෙ අම්මා සිංහල, අපේ තාත්තා අම්මාට බල කලේ නැහැ ආගම සම්බන්ධව, අපිත් ලොකුවට රිලිජස් උනේ නම් නැහැ පල්ලිත් ගියා විභාගත් කළා. මට අහන්න ලැබුනා ධර්මයයි ඔබයි කට්ටියගේ ක්ලිප් විනාඩි 45ක ක්ලිප් එකක් සහ තව පැය 3ක සාකච්ඡාවක්. විනාඩි හතලිස් පහක විතර සසර ගණුදෙනුව කියලා. මට බුද්ධාගම ගැන ඉගනගන්න ආසාවක් ඇති...
  5. R

    හි*විලා-ගියා

    හදීසියෙ ට්‍රාන්ස්ෆර් එකක් ආවා. දැනට වැඩ කරන තැන ලඟ පාත තිබෙන බිල්ඩින් එකක තමයි අලුත් තැන තියෙන්නේ, මට බැහැ කියන්න අයිතිය තියෙන නිසා මම බෑ කිවත් ඒගොල්ලො යන්නම ඕනේ කියලා බල කළා. මම දන්නෑ මොනවා කරන්නද කියලා, මට කන්නවත් නිදාගන්නවත් බැහැ. ඒ තරම් මගේ ඔලුවට බරක් මේක. මට විශාධය හා ඇන්ක්සයටි දරුණුවට...
  6. R

    Office eke Prashnayak!

    සහෝදරවරුනි/සහෝදරියනි, මේ ආවෙ මට තියෙන ප්‍රශ්ණ කිහිපයකට උඹලාගෙන් උදව් ගන්න ඔෆිස් එකේ ගැටළුවක් ගැන. 01. මම වැඩ කරන තැන Bossට TV Series දෙන්න සෙට් උනා. ඒ මනුස්සයා 2TB Hard එකකුත් ගත්තා වැඩේට ආස හිතිලා. හොඳට ඉංග්‍රීසි පුළුවන් ඒත් ඉතින් මට කියලා Subtitles එහෙම දාගන්නවා. හැමදාම උදේට ගියාම කතා ගැන...

    No contents