1. Pasindu dineth

    Nissan March Auto 2000 or 2001 හොදද?

    thanks machn. Me ganata ganna wena hoda eva monawada machn?
  2. Pasindu dineth

    Nissan March Auto 2000 or 2001 හොදද?

    thanks bro. petrol ehema kochchra wage karanawada machn?
  3. Pasindu dineth

    Nissan March Auto 2000 or 2001 හොදද?

    Nissan March 2000/2001 මචන්.. අතෙ තියෙන්නෙ ලක්ශ 4ක් වගේ. ලක්ශ 10ක් වගේ ලෝන් එකක් දාලා වාහන කට්ටක් ගන්න බැලුවේ. මේක හොදද බන්. පෙට්‍රල් කොච්චර වගේ කරනවද? එහෙම නැත්නම් මේ ගානට හොද වෙන ඒවා මොනවද? :D:D
  4. Pasindu dineth

    US tourist/travel visa HELP!!

    :( bump
  5. Pasindu dineth

    US tourist/travel visa HELP!!

    මචන්ලා.. US වලට සුමාන 2කට වගේ ගිහිල්ල එන්න හිතාගෙන ඉන්නේ. මගේ යාලුවෙක් එන්නව එහේ. වීසා ගන්න අමාරුද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්නකො කරන විදිහ?:baffled:
  6. Pasindu dineth

    Canada PR ගන්න හැටි

    page not found bro..please update it..
  7. Pasindu dineth

    dual monitor arm/wall bracket එකක් ගන්න තැනක් කියන්නකො මච්න්ලා..

    dual monitor arm/wall bracket එකක් ගන්න තැනක් කියන්නකො මච්න්ලා.. dual monitor arm/wall bracket එකක් ගන්න තැනක් කියන්නකො මච්න්ලා.. පිටරට නැතුව කොලබ අවටින්
  8. Pasindu dineth

    invesment help

    Yo elakiriens.. masekata rs 125000 wage invest karanna hodama vidiha mokadda ban?:confused:
  9. Pasindu dineth

    Visni - Software Company

    mama danna kollek giya.. eka nam echchra hari na lu bn.. godak freelance project genawalu.. raaa eliwenakam wada lu
  10. Pasindu dineth

    Looking for a UI/UX Engineer to design mobile apps (Freelance)

    Hi, We are looking for professional UI/UX engineers to design mobile app UIs. We require freelance designers to provide us good designs. He r she must have experience in designing mobile UI. Please contact me with your recently designed Uis. Thank you!
  11. Pasindu dineth

    IT job උදව්වක්

    send me your CV bro..
  12. Pasindu dineth

    FIT එකක් පිටරටින් ගෙන්න ගන්න ඕනේ

    FIT එකක් පිටරටින් ගෙන්න ගන්න ඕනේ FIT එකක් පිටරටින් ගෙන්න ගන්න ඕනේ. ඒ ගැන දැනගන්න දේවල් කීපයක් තියෙනවා. පුලුවන් කෙනෙක් හෙල්ප් මී. මට ගෙවන්න පුලුවන් ගාන මිලියන 3ක් වගෙ(31,32,33 wage awlak na).. වැගන් ආර් වලට නම් කැමති නෑ මචන්.. මේ ගානට ෆිට් එකක් ගන්න පුලුවන්ද? පිටරටින් ගෙන්නන්න පුලුවන්ද? GP 1...
  13. Pasindu dineth

    Austin MINI cooper 1969 ෆිනෑන්ස් දෙනවද??

    Austin MINI cooper 1969 ෆිනෑන්ස් දෙනවද?? මම Austin MINI cooper එකකට පට්ට ආසයි බන්.. ඒත් මේක ගන්න ලක්ශ 10ක් වත් යනවා.. මම ගාව ලක්ශ 2ක් තියෙනවා.. ඉතුරු 8 ෆිනෑන්ස් එකක් දාගන්න පුලුවන් වේද?

    No contents