Austin MINI cooper 1969 ෆිනෑන්ස් දෙනවද??

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    Austin MINI cooper 1969 ෆිනෑන්ස් දෙනවද??

    මම Austin MINI cooper එකකට පට්ට ආසයි බන්.. ඒත් මේක ගන්න ලක්ශ 10ක් වත් යනවා.. මම ගාව ලක්ශ 2ක් තියෙනවා.. ඉතුරු 8 ෆිනෑන්ස් එකක් දාගන්න පුලුවන් වේද?
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Owwa kohomat maintain karanna hena gaanak yanawa ban. Anika parts hoyanna amarui saha gaanat wadi. Umbata 2lakhs witarai nam tiyenne ookak ganna eka boru wadak maintain karanna bari wei.