Nissan March Auto 2000 or 2001 හොදද?

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    Nissan March 2000/2001 මචන්.. අතෙ තියෙන්නෙ ලක්ශ 4ක් වගේ. ලක්ශ 10ක් වගේ ලෝන් එකක් දාලා වාහන කට්ටක් ගන්න බැලුවේ. මේක හොදද බන්. පෙට්‍රල් කොච්චර වගේ කරනවද? එහෙම නැත්නම් මේ ගානට හොද වෙන ඒවා මොනවද? :D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අව්රුදු 18ක් 19ක් පරනයි මචන්. හොදට බලලා බලලා ගන්න. ඔයතරම් පරන එකක් මම පර්සනක්ලි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ මේ කාලේ ගන්න
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    රත්තරං;24032919 said:
    අව්රුදු 18ක් 19ක් පරනයි මචන්. හොදට බලලා බලලා ගන්න. ඔයතරම් පරන එකක් මම පර්සනක්ලි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ මේ කාලේ ගන්න

    thanks machn. Me ganata ganna wena hoda eva monawada machn?
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    machan petrol wada karanne 14k wage ekath tune up eka karala thiyenna one alto walata wada nam hodai but alto wala maitenance cost ekata wada march ekata yanawa.monawa wunath japan wahanayak nisa ganna
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    රත්තරං;24032919 said:
    අව්රුදු 18ක් 19ක් පරනයි මචන්. හොදට බලලා බලලා ගන්න. ඔයතරම් පරන එකක් මම පර්සනක්ලි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ මේ කාලේ ගන්න

    රත්තරං නානාව ගොඩ කාලෙකින් දැක්කේ :D;)
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    රත්තරං;24032919 said:
    අව්රුදු 18ක් 19ක් පරනයි මචන්. හොදට බලලා බලලා ගන්න. ඔයතරම් පරන එකක් මම පර්සනක්ලි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ මේ කාලේ ගන්න

    1991 withara nishpaaditha waahana ehemath recommend karanne nadda? Mamath me starlet ekak wage ganna nikan hoyanawa. Mehema kiyanakota ganna bayath hithenawa.
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    රත්තරං;24032919 said:
    අව්රුදු 18ක් 19ක් පරනයි මචන්. හොදට බලලා බලලා ගන්න. ඔයතරම් පරන එකක් මම පර්සනක්ලි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ මේ කාලේ ගන්න

    Aluth mila ganan ekka waahana thread ekak daannako.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    වහානේ හොඳයි
    රෙපයාර් අඩුයි ,ලෙඩ නැති එකක් බලලා ගනින්
    තෙල් කරනවා නම් පොඩ්ඩක් හොරයි :yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,174
    113
    Nugegoda
    පෙට්‍රල් එච්චර කරන්නෙ නැතිවුනාට හොඳ reliable car එකක්