1. Q

    දැවැන්ත රොකට්ටුවක් පාලනයෙන් ගිලිහේ.. පොලවට කඩා වැටේ… ලංකාව අවදානම් කලාපයේ..

    මහ ලොකු බලාපොරොත්තු නැ ඕන්නෑ. පාර්ලිමේන්තුව රැස් වෙලා තියෙන වේලාවක ඔය සම්පුර්ණ රෝකට් එකම උනත් කමක් නැ ඒක උඩඩ පතබෑවුනොත් ඇති...
  2. Q

    ඉහළ නියෝගයකින් පානදුර ජාත්‍යන්තර පාසලක් නිරෝධායන නීති කඩලා

    Lyceum main school. Cambridge exam me dawas wala...ළමයිව school එකට දැම්ම නම් දෙමව්පියෝ ගෙදර යන්න එපැයි...school එක ඉස්සරහ වට වෙලා වල්පල් කියව කියව ඉඳලා...
  3. Q

    ආන්ඩුවට 2/3 බලය අහිමි වේ. #BREAKING

    ඕවා රඟපෑම් බන්...කවුද විශ්වාස කරන්නේ...දවස් දෙකක කෙටි නාට්‍යයක්...
  4. Q

    ඔන්ලයින් sex ට්‍රැෆිකින්

    යමක් දාද්දී පොඩ්ඩක් තේරුම් කරලා දාපන්කෝ....
  5. Q

    පිළියන්දල LOCKDOWN ඉවත්කිරීම මගේ ඉල්ලීමක්..මගේ මැදිහත්වීම අද නෙවේ හෙටත් කරනවා-ගාමිණී ලොකුගේ

    පිල්ලි...දුම්මල ගහලා දොළ පිදෙනි දුන්නත් පන්න බෑ...ඒ තරම් දරුණු බන්ධනයක්
  6. Q

    PORT CITY පනතේ පාර්ලිමේන්තු විවාදය කල් තබයි. #BREAKING NEWS

    රට වසා දැමීමේ තීරණය අද සවස උනත් ගත හැකියි.
  7. Q

    රටට සහ හමුදා පතිට වෙච්ච දේ

    හිතපල්ලා ලංකාවේ එවුන්ගේ කරුමේක තරම...පාර්ලිමේන්තුවේ ඉන්න එක වයසක හාදයෙක් කොරොනා වලින් නොමැරෙන හැටි.... ලාංකීය ප්‍රජාව සුලු පටු පව් නෙමේයි කරලා තියෙන්නේ...එහෙම නැත්නම් වයසක හාදයෝ ටිකව මුළු ලංකාවට ම තියලා බන්ධනය කරලා..පිල්ලි වගේ ඇවිද ගන්න බැරුව හරි එනවා..
  8. Q

    එළකිරි භූත කොටුව.........

    විශාල වත්තකින් යුත් නිවසේ කලකින් එළිපෙහෙළි නොකරපු ප්‍රදේශයක් ගස්කොළන් කපා එළිපෙහෙලි කිරීමට සහෝදර සහෝදරියෝ සියල්ලෝම එකතු වුවෝය. ඒ සඳහා මුලිකත්වය ගනු ලැබුවේ ඇයයි. එසේ එළිපෙහෙළි කරමින් වත්තේ මායිම ලඟටම ගිය ඇය දුටු දෙයින් ඉමහත් භීතියට පත් වුවාය...තහඩුවක කෙටු වීරුපී මුහුණක් නිවස දෙස බලා...
  9. Q

    අද දැනට කොරෝනා ආසාදිතයන් 1046 ක්

    දැන් කුහකයෝ කියපල්ලකෝ PCR අඩු කරා කියලා...අපේ ස තමා හොඳට ම කලේ...
  10. Q

    එළකිරි භූත කොටුව.........

    මාත් දානවා බන් කතාවක්...දැන් මේ typ කරන් යන ගමන්
  11. Q

    කැරි තම්බ්

    පොලිසියට කොහොමත් control නැ...මතකනේ අටළුගම ගැණුත් ගැහුව හැටි පොලිසියට...
  12. Q

    Kohomada thambige sadde

    අපේ අලිසබ්‍රිරි ස මොනා හරි කරයි..
  13. Q

    මහින්දානන්ද අලුත්ගමගේ නිරොදායනයට #CORONA

    නිව්ස් එකක් වෙයි තව ටිකකින්...බලන් හිටපන්.....ගිය රැල්ලෙන් බැරි උන දේ මේ රැල්ලේන් වත් වෙයි ද කියලා
  14. Q

    Curfew

    ඔන්න උඹලට curfew දාන්න දවසකට කලින් ම කිව්වා.....
  15. Q

    Curfew

    ෂුවර් බන් 100% confirm.
  16. Q

    Curfew

    බය වෙන්න දෙයක් නැ බන්...තව ටිකකින් news එක දෙයි...ග්‍රාම නිලධාරි වසම් 07ක් විතර වහන්න යන්නේ...
  17. Q

    Curfew

    පානදුර ග්‍රාම සේවා වසම් කිහියක් lock Down වෙන්න හදන්නේ...කොයි දේටත් පානදුරේ ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ටික කෑම බීම ලෑස්ති කර ගන්න සති දෙක තුනකට...
  18. Q

    medical oxygen cylinder [help]

    තොපිට ඕවා ගන්න විදිහ කිව්වොත් එහෙම රෝහල් වල ඉන්න ලෙඩ්ඩුත් ඔක්සිජන නැතුව මැරෙනවා...ගහ ගෙන මරාගෙන පොලිමේ ඉඳලා ඔක්සිජන් ටැංකි පිටින් ගෙදර ගෙනයයි...එහෙව් ජාතිය....
  19. Q

    පානදුරට බඩු. #CORONA

    ආසාධිතයෝ කීයද දැන් ඔක්කෝම පානදුරේ...?

    No contents