1. Q

    මේ වගේ ගෑනුන්ගෙන් දැන්ම අයින් වෙන්න!

    මනුස්සයෙක් වෙන්න නම් බැ...ඕච්චර ඉවසීමක්.....
  2. Q

    අහඹු pcr නවතන්න නියෝග කරලා

    යුද්ධ කාලේ මිනිස්සු මැරුණා....දැන් තියෙන්නේ ආර්ථික යුද්ධේ....උඹලා මේ දිවි පුදන්නේ ආර්ථික යුද්ධයෙන් ලංකාව දිනවන්න...නිර්භීත හෙළයෝ වගේ මැරියල්ලා යකුනේ...වැළපෙන්නේ නැතුව....
  3. Q

    මේ සතියේ පවුලේ හැමෝම එක්ක බලන්න අලුත්ම ෆිල්ම් 6ක්

    Sreekaram (2021), Sashi (2021) මේ දෙක හොඳද? අනිත් ඔක්කොම බලලා තියෙන්නේ...
  4. Q

    පෝට් සිටියේ ඉන්ටනෙට්

    එකේ country code එක +86 වෙයි...
  5. Q

    ඇයි කව්රුවත්

    ඒ උනාට ගෙදර ගින්දර නිකන් මොකටද පිටතට දෙන්නේ.....අපිම විඳ දරා ගමු බන්...
  6. Q

    දැන් නම් කන්න බොන්න ටිකක් STOCK කරමු නේ?

    අපේ නාකි පප්පලාට වටිනාකමක් නැති උනාට අනිත් රටවලට අපේ රට පට්ටේට වටිනවා බන්..නැත්තම් ඇමරිකන්කාරයා, චීන කාරයා ඔය කරම් කෙළ හලයිද...? උන්ට අපේ ස්භාවික සම්පත්, රටේ පිහිටිමම ඇති ගොඩ යන්න...
  7. Q

    දැන් නම් කන්න බොන්න ටිකක් STOCK කරමු නේ?

    චීනේ ඔලුව උස්සලා ඉන්නකන් අපිත් ඉන්නවා....මේ පාර රටම lock down කරලා මුළු රටම චීනේට දෙයි...ඊට පස්සේ ඩොලර් ගණන් ණය ගෙවන්න දෙයක් නැ....අපි හැමෝම ණය බරින් නිදහස් වෙනවා....ඉලෙක්ට්‍රෝනික් බඩු ඇතුළු ගොඩක් බඩු වල ගණන් එහෙමත් අඩුවෙයි..උන්ගේ රටකටම යන නිසා tax ගහන්නැති වෙයි...
  8. Q

    SINHALA MOVIES

    එහෙනම් වැඩක් නැ...කතාවක් වත් තිබ්බා නම් පාඩුවේ බලන්න තිබ්බා...data ඉතිරි උනොත් ගන්නවා...
  9. Q

    ඇයි කව්රුවත්

    උඹ නම් මහා තිරිසනෙක් බන්....මේ වෙලා තියෙන විනාශය උන්ටත් කරලා ඒ අහිංසකයින්වත් මරලා දාන්නද ඕනේ....
  10. Q

    නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

    අපි හිතන දේ මෙතන දැම්මා කියලා මේ යන විදිහේ වෙනසක් වෙන්නේ නැනේ...මේ යන විදිහට ඉතිරි අවුරුදු ටිකත් ඒ මනුස්සයාට ගෙවන්න ඉඩ දීපන්...කොරොනා වලින් බේරිලා ජිවිතේ බේර ගන්න උත්සහ කරපන් 2024 රට බේර ගන්න තියෙන් අන්තිම අවස්ථාව.....
  11. Q

    චීන ආරක්ෂක ඇමති අද දිවයිනට #corona

    අපේ අනාගත ආරක්ෂක ඇමති....ජය තරණී....
  12. Q

    SINHALA MOVIES

    අඩුම තරමේ කතාවවත් කිසි ගතියක් නැද්ද...?
  13. Q

    රටපුරා ICU ධාරිතාව ඉක්මවා යයි.ඔක්සිජන් හිගවෙයි. #CORONA

    මේ වගේ බොරු නිව්ස් දාලා මිනිස්සු බය කරන්න එපා බන්...අපේ "ස" ගේ පුරෝහිතතුමා කිව්වා ඔක්සිජන්ම වල හිඟයක් නැ කියලා...අනික තොපිට මතක නැද්ද අපේ ඇමතිතුමෙක් ඇහුවා ඔක්සිජන් කන්නද කියලා...
  14. Q

    අතරමැදි මධ්‍යස්ථාන අභිබවා, රෝහල්ගතවන පිරිස ඉහළට #CORONA

    කොහොම හරි බේරියල්ලා සිංහලුනේ... 2025 රට බේරගන්න තියෙන් අන්තිම අවස්ථාව මට මඟ හැරෙයි නැත්නම්...
  15. Q

    අසභ්‍ය දර්ශන බැලීමෙන් පන්සිල් බිඳේ ද?

    සිතා මතා බලන් නැතුව වැරදීමකින් වගේ බලපන්...එතකොට අවුලක් නැති වෙයි... සිතා මතා කළ ක්‍රියාවක් නොවන නිසා..
  16. Q

    ඊයේ PCR පරීක්ෂණ 5,100කින් ආසාදිතයින් 895 ක් සොයාගැනේ. #CORONA

    17% ක් කියෙන්නේ ප්‍රතිශතයක් ද...තව මිනිස්සු කොච්චර ඉන්නවද කොරොනා හදා ගන්න බැරුව...එක රටක් එක නීතියක්, සාධාරණ සමාජයක් හොඳට ම කලේ "ස" තමා
  17. Q

    ජනපතිගෙන් ජනතාවට දැනුම්දීමක් #CORONA

    අවුලක් නැ...දෙයියන්ගේ පිහිටෙන් කොමිස් කුට්ටියක් එක්ක එන්නත ලංකාවේ එවුන්ට ගහද්දී 1/2ක් මැරිලා තියෙයිි....
  18. Q

    නුවරඑළියේ සහ කතරගම සෞඛ්‍ය උපදෙස් නොකතමින් ජනතාව සැරිසරයි #corona

    යක්ඛ හෙළයින් එක එකාගේ කීමට අවනත වෙන්නැ බොලව්....උන් අවනත වෙන්නේ රාවණා වගේ රජ කෙනෙක්ගේ වචනයකට තමා..
  19. Q

    තාම ඉන්දියාවේ ඉදන් ලන්කාවට එන්න පුලුවන්ද?

    යක්ඛ පුතුන් දූවරුන් ඉන්න රටට වෛරස් එකක් එන්නැ බන් එහෙම....
  20. Q

    SINHALA MOVIES

    මේක හොඳද බන්.....ගොන් පාර්ට් ද නැත්නම්.....

    No contents