1. Q

    Lock down කරන් නැත්තේ ඇයි?

    කොරොනා තිබ්බත් නැතත් ලංකාවේ ආර්ථිකයක් කියලා දෙයක් නම් නැ...ආර්ථිකය හැදෙන පාටකුත් නැ ඇමතිවරුන්ගේ කතා ඇහුවම... කොහොම උනත් චීනගේ පිහිට තමා..
  2. Q

    අද දින කොරොනා රොගින් 969 ක් වාර්තා වේ. #corona

    ලංකාවේ මිනිස්සු මේ ජිවිත පරිත්‍යාග කරන්නේ අනාගතේ දවසක රට භාර ගන්න ඉන්න චීන්නු වෙනුවෙන්...හැමෝටම ඉන්න මේ පුංචි රටේ ඉඩ මදි බව දන්න නිසා...ලංකාවේ මිනිස්සු හරි පරාර්ථකාමී ජාතියක් කියන්නේ ඒ නිසා...
  3. Q

    රට හෝ යම් යම් ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා දැමීම සම්බන්ධයෙන් හෙට (23)දිනයේදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය. #corona #weekendlockdown

    දැනටමත් අපි යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කරලා පළමුතැන ඉන්නේ..ඇමරිකාවයි චීනෙයි දෙකෙම අපිට පහළින් ඉන්නේ... කොරොනා නිසා රට වහලා දැනටමත් අපි ආක්‍රමණය කරලා තියෙන යුරෝපා වෙළඳපොළ අපෙන් ගිලිහුනොත්...අනික උඹලා මොක්කුද බන් රටවල් වහන් රකින්න.. නිකන්ම නිකන් 2.50 ඡන්ද දායකයෝ විතරයිනේ..චීන්නු ඉන්න රටේ තොපි ජිවත්...
  4. Q

    3RD WAVE STARTED IN SRI LANKA. #CORONA #BREAKING NEWS

    මේ යන විදිහට සිරිලක පිරි අවුරුදු සිරියෙන් සිරිලක පිරි වෙසක් අසිරිය බලන්න දොට්ට බහින්නවත් බැරි වෙයි වගේ....
  5. Q

    VIP රථයේ ගැටුණු කාර් රථය

    ෂා....ඒ VIP කාරයා කොරොනා වලින් රට බේරගන්න යන ගමන් හිටියේ...ඌ හැප්පුන නිසා තමා දැන් කොරොනා ලංකාවේ වැඩි උනේ.. අපේ අවාසනාව...දැන් ඉතින් කොරොනා හැදිලා මැරෙන්න වෙයි අපිට...
  6. Q

    3RD WAVE STARTED IN SRI LANKA. #CORONA #BREAKING NEWS

    සිරිලක පිරි අවුරුදු සිරිය තමා ඉතින්...
  7. Q

    නගරාධිපති කරන්න ඕන කෙනෙක්ව ජනාධිපති කරලා, ඒ පව අද රටම ගෙවනවා

    2500 ප්‍රෞඩ ඉතිහාසය කියවන එක ඇරෙන්න ලංකාවේ උන්ට වෙන කරන්න පුලුවන් දෙයක් නැ..ලෝකයම ඉස්සරහට ගියත් ලංකාව එකම තැන...රට අල්ලපු සුද්ද‍ා නොහිටින්න අපි තාම වැදි ජන කොට්ඨාශයක්.....එහෙව් එකේ චීනට දීලා‍ හරි වෙනසක් බලාපොරොත්තු වෙමු.
  8. Q

    මරු මලයාලම් ෆිල්ම් එකක් - Irul (2021)

    Horror සීන් නම් නැ බන්...හැබැයි ඉතින් අන්තිම මොහොත වෙනකන් හිතා ගන්න බෑ...කවුද මරුවා කියලා... film එකට ම නලුවෝ 5යි ද 6යිද හිටියේ....එහෙමයි කියලා law බජට් කියලා හිතන්න නම් එපා...
  9. Q

    Samsung Galaxy S20 Plus

    uba poddak baluwada net eke search karala...tips tyenawa...game gahuwath ohoma nam bahinna bn...camera eka use weddith btry bahinawa wadi..eth ohoma wenna....ekko phone eke awulak..warranty period eke maru kara ganin poddak balala...natnam aparade bn..
  10. Q

    Samsung Galaxy S20 Plus

    MOKADDA...?
  11. Q

    accident ekak sambandayen nitimaya upadesak oni

    නඩු දාන එක තේරුමක් නැ බන්...සිවිල් නඩුවක් දාන්න වෙන්නේ...උසාවියෙන් අවසර දෙනකන් වාහනේ හදන්න වෙන්නෙත් නැ...නඩු ඉවර වෙන්නත් පට්ට කාලයක් යයි ...කතා කරලා දෙන ගාණක් ගන්න එක තමා තියෙන්නේ...
  12. Q

    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා

    ඒ අතින් ගත්තොත් දම්රෝ නම් සුපිරි...after service එකත් පට්ට...ඒ නිසා ඕනම දෙයක් ගන්නේම දම්රෝ එකෙන්..එකෙත් නැති උනොත් තමයි වෙන තැනකට යන්නේ...අපේ CCTV වලට අකුණක් වැදිලා tv දෙකම පිච්චුනා..එකක warnty තිබ්බ නිසා tv එකක් replace කලා..අනික් tv එක හදලා දුන්නා free..
  13. Q

    සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

    පිංබර මිනිස්සු ඉන්න පානදුරේට වැස්සක ලකුණක් වත් නැ...වැහි කලුවක් දෙකක් පාවෙල යනවා ඉහළ අහසේ...
  14. Q

    පානදුර කොරොනා update 2

    එකනම් එහෙම තමා බන්..එත් ඉතින් දැන් hospital වල ඉඩත් නෑලු...ලෙඩ්ඩු කාඩ්බොඩ් කෑලි දාලා බිමලු ඉන්නෙත්...toilet එකම අඩිය තියන්න බෑලු...සුද්ධ කරන්නවත් සේවකයෝ නෑලු... තනිකරම අපායක් වගේලු බන්... මෙට්ට උනත් පාවිච්චි කරන්නේ එකපාරලු..ලෙඩා මැරුණොත් හරි ගෙදර ගියත් හරි මෙට්ටේ පුච්චනවලු..
  15. Q

    පානදුර කොරොනා update 2

    කොහොමත් දැන් hospital ගෙනියන්නෑ...ගෙදර තමා කරන්න තියෙන දෙයක් කරන්න වෙන්නේ..අමාරු උනොත් විතරයි ගෙනියන්නේ...
  16. Q

    🔴 පානදුර.

    අද බණ්ඩාරගමින් 10ක් හරි 20ක් හරි positive වෙලා...පානදුරින් 2ක් positive වෙලා..මේ වෙනකොට පානදුර නගරසභාවම නිරෝධනාය වෙනවා...
  17. Q

    ‘VIKAARI’ අඩෝ මේ බලපං ලංකාවෙ පට්ටම HORROR ෆිල්ම් ඵකක්😱😱😱😱

    ape ewn hadana horror melo wada na bn.....kalakirenawa baladdi... horn eketh mul tika witarane gathiyak tibbe anthima tika set une na mata.... bandanayath ehemai anthimata mahasona ekka perali perlai gaha gannawa... zoom gu godak.. melo wadak na..
  18. Q

    Sri Lanka 5G launch

    arake eka select karanna nane ithin...
  19. Q

    Sri Lanka 5G launch

    eke tyenne huwai, oppo witarane bn...samsung ehema nane....
  20. Q

    SINHALA MOVIES

    ado patta.....thnx mcho...

    No contents