රුසියාවේවත් නැති සමාජවාදයක් කරපින්නා ගනිමින් හැම දේකම වැරදි පැත්ත පමණක් දකින, කොමියුනිස්ට් සංකල්ප අහුලා ගෙන සිටින, ඔබලා වැනි දුප්පත් මානසිකත්වයකින් පෙලෙන කුහක ගෝත්‍රිකයින්ට වඩා එංගලන්තයේ පුරවැසියන් බොහෝ වෙනස් ජාතියක්. ඔවුන් බ්‍රිතාන්‍ය ජාතික කොඩියත් අතැතිව, මහා මාර්ගය දෙපසට පෙළගැසී රැස්වී...