මමත් පටන් ගත්තෙ AB Dick American එකකින්...GTO Size... 150000 විතර වුනේ...Single Phase.. ගොඩක් ලාබයි Paper Plate (Technova) වලින් print කරන්න පුලුවන්... Solid Colours නියමෙට වැඩ කරන්න පුළුවන්... දැන් මම නම් Cord Yellow Button එකක් අරන් තියෙන්නෙ. හැබැයි මට අවුරුදු ගණනක් උදවු කරපු ඒ Machine එකට...