උතුරු කොරියාවේ අලුත් සෙල්ලම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනගන්න උදාහරණයක් දෙකක් දීපන්කො බලන්න ( ආරක්ෂක රහස් එලිකරපු අය හැර )

    ආරක්ශක රහස් එලිකරාපු උන් හැර කියල එතනදි බෙදන්ඩ බැ, මොකද රටවල් එක්ක ප්‍රශ්න හදාගෙන පැනල යන එක තමයි කරන්නෙ, නැතුව හොදට ඉද්දි පැනල යන්නෙ නැනෙ..
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    එ දන්ඩ හදපු උන්ට

    එහෙනම් ලූලා නැතිවලට කනයා පන්ඩිතයාය කියන්නේ ඇයි. ඌත් වලං කර ගහලද! නැත්තන් ඒ දන්ඩ හදලද? :confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙනම් ලූලා නැතිවලට කනයා පන්ඩිතයාය කියන්නේ ඇයි. ඌත් වලං කර ගහලද! නැත්තන් ඒ දන්ඩ හදලද? :confused:

    එක වෙන්නෙ එ දන්ඩ දාන්නෙ වතුර පාරක් දොල පාරකින් එතෙර වෙන්නනෙ, ඔය එවගෙ තැනක එ දන්ඩක් දාන්න ගිහිල්ලා වාදයක් ගිහිල්ලා තියෙනවාව් ලුලෙග්ගෙයි කනයෙග්ගෙයි එකයි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආරක්ශක රහස් එලිකරාපු උන් හැර කියල එතනදි බෙදන්ඩ බැ, මොකද රටවල් එක්ක ප්‍රශ්න හදාගෙන පැනල යන එක තමයි කරන්නෙ, නැතුව හොදට ඉද්දි පැනල යන්නෙ නැනෙ..

    උතුරු කොරියාවේන් පැනලා යන්න හදන්නේ මොනවා හරි ප්‍රශ්න දාගහ්හ එවුන්ද කියලා හොයලා බලපන්.

    මේ ත්‍රේඩ් එකෙදි උඹේ බුද්ධි මට්ටම අපි වගේ මෝඩයින්ගේ මොලවලට දරාගන්න බැරි හරමට ඇවිහ් නිසා මම යනවා
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ආරක්ශක රහස් එලිකරාපු උන් හැර කියල එතනදි බෙදන්ඩ බැ, මොකද රටවල් එක්ක ප්‍රශ්න හදාගෙන පැනල යන එක තමයි කරන්නෙ, නැතුව හොදට ඉද්දි පැනල යන්නෙ නැනෙ..

    lol bro උතුරු කොරියාවේ පැනල යන්නේ ප්‍රශ්න දාගෙන නෙමෙයි! ඒක වෙනම පැත්තක්! මේ පැනල යන්නේ උගේ පාලනය ඉවන්න බැරුව! :rolleyes:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    උතුරු කොරියාවේන් පැනලා යන්න හදන්නේ මොනවා හරි ප්‍රශ්න දාගහ්හ එවුන්ද කියලා හොයලා බලපන්.

    මේ ත්‍රේඩ් එකෙදි උඹේ බුද්ධි මට්ටම අපි වගේ මෝඩයින්ගේ මොලවලට දරාගන්න බැරි හරමට ඇවිහ් නිසා මම යනවා

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උතුරු කොරියාවේන් පැනලා යන්න හදන්නේ මොනවා හරි ප්‍රශ්න දාගහ්හ එවුන්ද කියලා හොයලා බලපන්.

    මේ ත්‍රේඩ් එකෙදි උඹේ බුද්ධි මට්ටම අපි වගේ මෝඩයින්ගේ මොලවලට දරාගන්න බැරි හරමට ඇවිහ් නිසා මම යනවා

    lol bro උතුරු කොරියාවේ පැනල යන්නේ ප්‍රශ්න දාගෙන නෙමෙයි! ඒක වෙනම පැත්තක්! මේ පැනල යන්නේ උගේ පාලනය ඉවන්න බැරුව! :rolleyes:

    පාලනයට අකමැති වීමත් ප්‍රශනයක් තමයි..මම කියල නැනෙ උතුරු කොරියාවෙ මිනිස්සු 100%ක් අරූට කැමතියි කියල එහෙම වෙන්නෙ නැනෙ,ඔව කොහාටත් පොදු සාමන්ය දේවල්..මෙසිරිලක දාල බෝට්ටුවෙන් ඔස්ටේලියාවට පනින උනුත් ඉන්නෙ ඕව මොනාද...
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    එක වෙන්නෙ එ දන්ඩ දාන්නෙ වතුර පාරක් දොල පාරකින් එතෙර වෙන්නනෙ, ඔය එවගෙ තැනක එ දන්ඩක් දාන්න ගිහිල්ලා වාදයක් ගිහිල්ලා තියෙනවාව් ලුලෙග්ගෙයි කනයෙග්ගෙයි එකයි

    මේක කියවන්න කැමතියි. පොඩි මතකයක් තියෙයි! ඒත් එක වෙන්නේ එ දන්ඩ දාන්න ගිහින්ද කියල දන් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    පාලනයට අකමැති වීමත් ප්‍රශනයක් තමයි..මම කියල නැනෙ උතුරු කොරියාවෙ මිනිස්සු 100%ක් අරූට කැමතියි කියල එහෙම වෙන්නෙ නැනෙ,ඔව කොහාටත් පොදු සාමන්ය දේවල්..මෙසිරිලක දාල බෝට්ටුවෙන් ඔස්ටේලියාවට පනින උනුත් ඉන්නෙ ඕව මොනාද...

    අම්ම තාත්තාගෙන් අහල බලහං 70-77 කාලේ කෝමද කියල. ඊට පස්සේ ත්‍රෙඩ් එකට එන්න
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    anika badaginne idan nuke wepon hadanna puluwanda sinhalu. oka rata amdek wen athi.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්ම තාත්තාගෙන් අහල බලහං 70-77 කාලේ කෝමද කියල. ඊට පස්සේ ත්‍රෙඩ් එකට එන්න

    මේව නම් අමු විකාර..කියන දේ නොතේරෙන එකයි ප්‍රශනෙ තියෙන්නෙ..මොකක් හරි පෙන්නපුවම ඒක දිහා මිසක් ගෙන්නන ඇගිල්ල දිහා බලල වැඩක් නැ..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උතුරු කොරියාවෙ මිනිස්සු ලංකාවෙ මිනිස්සුන්ටත් වඩා අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක එකා එක එක ඒවා කියනවා.. මුගේ හිතේ තියන ඒවා කාටවත් කියන්න බෑනේ.. කෝකටත් පරිස්සම් වෙලා ඉන්න එක හොදයි.. මොන රටක්වත් අනික් රටකට ආදරේට වැඩක් කරන්නේ නෑ. මොකක් හරි වාසියක් බලන් තමයි එන්නේ :yes: