මුතු කර්මාන්තය - Pearl fisheries (මන්නාරම)

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අපූරු තොරතුරු ගොන්නක්ම අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි මල්ලි.
     

    printhouse

    Junior member
  • Jul 6, 2011
    206
    22
    18
    වටිනාම ෙතාරතුරු ෙගාන්නක්.... ස්තුතියි ෙගාඩක්....!!!
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොඩි කාලේ කියෙව්ව මන්නරම පරිප්පුවෙ මුතු ගැන කතාවක් මචං..:yes:
    මාර ගති. අපේ දෙවල් සුද්දො පැහැරගෙන ගියා නේද ? ඒ ගැන හිතනකොට දුකයි...:dull:
    මොකක්ද ඒ ගැන හිතන්නේ සහො ?:confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    nah man kalpana kare mchn api thama lankaweth kochchrada awidala thiyenne kiyala :(

    කාන්ඩ කාන්ඩ සෙට් කරං ට්‍රිප් යන එක සෑහෙන්න අමාරු වැඩක්. ඒකට ඇවිදින්න ආසා සැට් එකක්ම සැට් වෙන්න ඕනේ. ඒ නිසා හොඳම දේ උඹට පුළුවන් හැටියට එකක් හෝ දෙකෙක් වැට් කොරං ඇවිදින එක තමා. වෙලාව නෑ කියන්න එපා. පැය 24න් බස් එකේ ගිහින් යාපනේ ඇවිදලා ආපු එකෙක් ගැන ත්‍රෙඩ් එකක් එලකිරියේ තිබුනා මතක නේ.. පොදු ප්‍රවාහන සේවා වල තත්වය පොඩ්ඩක් බාල උනත් අපිට පොදු ප්‍රවාහන සේවා තියෙනවා නේහ්. ඒවා භාවිතා කරාම වියදම අඩුයි. ඇවිදපං පුළුවන් හැම වෙලාවකම..:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,814
    772
    113
    good post. Sorry cannot add rep. "You must spread some Reputation around before giving it to Mr PERERA again."
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි කාලේ කියෙව්ව මන්නරම පරිප්පුවෙ මුතු ගැන කතාවක් මචං..:yes:
    මාර ගති. අපේ දෙවල් සුද්දො පැහැරගෙන ගියා නේද ? ඒ ගැන හිතනකොට දුකයි...:dull:
    මොකක්ද ඒ ගැන හිතන්නේ සහො ?:confused:

    කල්ලන්දූවේ මුතු කොල්ලය තමා මගේ කුතුහලය ඇවිස්සුවේ.. ඒ කතාව කල්පිටියේ විස්ථරයක් :cool:
    අපේ රටේ සම්පත්වලින් හරි ආකාරයට ප්‍රයෝජනය ගත්තේ සුද්දා තමා. අපිටත් හැබැයි ටිකක් ඉතුරු කරලා ගියා. ඒත් ගොඩක් අරගෙන ගියා. මන්නාරම් මුතුපරය අපේ රටට විතරක් නෙමෙයි ලෝකෙටම සම්පතක්. ඒත් දැං මුතු හැදෙන්නේ නැති එකට මූලිකම හේතුව ගෝලීය උෂ්නත්වය ඉහල යාම, ඒ මගින් මුහුදේ වතුර මට්ටම වැඩි වීම.සහ මල්වතුඔය ජලයට කෘෂි රසායන එකතු වීම. ඒ ජලය නේ මන්නාරම් මුහුදට වැටෙන්නේ. බෙල්ලාට ඉතාමත් හිතකර වෙච්චි මුතුපරය ආශ්‍රිත ජලය දැං ඌට ඉන්න සුදුසු මට්ටමක නෑ.. කණගාටුයි.. ඒත් කිමිදුනොත් මුතු හොයාගන්න බැරි වෙන එකකුත් නෑ....:cool: