ඔයාලගේ fibre line එකේ IPv6 connectivity තියනවද? මට අද connection එක ලැබුනේ එත් IPv6 sites වලට යන්නේ නෑ... SLT එකෙන් අපු අයට configure කරන්න බැරි උණා.. උන් ගියාට පස්සේ මම router එකට log වෙලා බැලුවම WAN settings තියෙන්නේ මේ විදියට..එත් change කරන්න බෑ.. HG8245H5 router එකේ වෙනම admin user account...