Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.
1998 (wiki එකේ තියන විදියට) ගිහින් තියන නිසා මම හිතුවේ H1B වලින් කියල.. UCSC එකෙන් PG diploma එකක් තියනවා කියල තියෙන්නේ
midwesttwister
Post #27
Oct 14, 2019
Forum:
ElaKiri Talk!
IELTS help
Cambridge IELTS 14 (PDf + Audio) upload කලා, ලින්ක් එක සතියකින් (Oct 20) expire වෙයි https://filebin.net/4gs6yxmuotkqwocd/Cambridge_IELTS_14.zip?t=dq7aj8uo මේ පරණ version ටිකක් තියනව, ඕන නම් කියන්න free වෙලාවක upload කරන්නම්
midwesttwister
Post #6
Oct 13, 2019
Forum:
ElaKiri Talk!
IELTS
ගොඩක් අය දෙතුන් පාරක් try කරලා තමයි මචන් හොද score එකක් ගන්නේ.. අයෙත් try කරන්න සැලෙන්නේ එපා
midwesttwister
Post #9
Oct 13, 2019
Forum:
ElaKiri Talk!
ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.
මෙයා ගියේ H1B Visa වලින් වෙන්න ඕන Solaris System Administrator කෙනෙක් නිසා. මෙයාගේ ගම්පහ ඉන්න අයිය නම් Green card lottery එකන් ලු
midwesttwister
Post #16
Oct 13, 2019
Forum:
ElaKiri Talk!
US Diversity Visa 2020
මචන් DV lottery එකෙන් select උනොත් visa interview එකට fees ගෙවන්න ඕනද ? interview එක L1/H1B වගේ පෝලිමේ ගිහින් විනාඩි 3-4 න් ගොඩ දාගන්න ඕනද ?
midwesttwister
Post #45
Oct 10, 2019
Forum:
ElaKiri Talk!
US Diversity Visa 2020
මචන් chrome වල try කරලා බලන්න, මටත් Firefox වල fill කරද්දී මැදදී යට තියන error එක අවා.. chrome වල අවුලක් නැතිව submit කරන්න පුළුවන් උනා... Secure Connection Failed An error occurred during a connection to www.dvlottery.state.gov. PR_CONNECT_RESET_ERROR The page you are trying to...
midwesttwister
Post #26
Oct 7, 2019
Forum:
ElaKiri Talk!
US Diversity Visa 2020
මමත් apply කලා :D .. 2006 ඉදන් තමයි apply කරන්නේ :oo: තම select උනේ නෑ :P...... මතක විදියට first time එකට primary applicant ගේ passport details enter කරන්න එන්නේ මේ පාර ඉදන් තමයි..... apply කරන හැමෝටම good luck :yes:
midwesttwister
Post #25
Oct 7, 2019
Forum:
ElaKiri Talk!
[SLT FIBRE] LINE Thiyana un ikmanata enna
පේන විදියට මට ගොඩක් කල් ඉන්න වෙයි වගේ මේක ගන්න.. මට phone line එකක් විතරයි ඕනා වෙලා තිබ්බේ.. Fibre line එක ගන්නේ ආසාවට.. දැන් නම් ආසාව ගියා... 5000 ක් ගෙවපු එක තමයි දැන් තියන අවුල
midwesttwister
Post #378
Oct 7, 2019
Forum:
ElaKiri Talk!
[SLT FIBRE] LINE Thiyana un ikmanata enna
මාත් පිළියන්දල.. මචන් connection ගන්න toatl process එකට කොච්චර කාලයක් ගියද ?
midwesttwister
Post #368
Oct 7, 2019
Forum:
ElaKiri Talk!
impossible to understand
ලංකාවේ ඔය විදියට දෙහි එල්ලලා තියන photo එකක් FB එකේ තියනවා දැක්කා.. කාලෙකට දෙහි ඇපල් වලට වඩා ගණන්...
midwesttwister
Post #16
Oct 6, 2019
Forum:
ElaKiri Talk!
Lankawe software developerslata
හොද ආරම්බයක්.. පොඩි suggestions ටිකක් තියනවා - download count එක add කරන්න - (bug) download page එකේ image එක load වෙන්නේ නෑ.. - App එක support කරන platform details පෙන්නන feature එකක් add කරන්න rep added...
midwesttwister
Post #3
Oct 5, 2019
Forum:
ElaKiri Talk!
[SLT FIBRE] LINE Thiyana un ikmanata enna
application දීලා සල්ලිත් ගෙවල සතියක් වෙනවා, "Your Order is successfully Received" කියල SMS එකක් අපු එක විතරයි වෙන කිසිම සද්දයක් වත් නෑ :(
midwesttwister
Post #318
Oct 5, 2019
Forum:
ElaKiri Talk!
[SLT FIBRE] LINE Thiyana un ikmanata enna
ඔව් මචන් අලුතෙන් කනෙක්ෂන් එකක් ගන්න... balance 3000 බිල් එකට දානව කිව්වා...දැන් මට දැනෙන්නේ ලොකු මෝඩ කමක් කරා වගේ.. මේක තමයි ඌ දීපු බිල් එක මමත් පිළියන්දල මචන්, ඔයාට free, මට 8000... එකම ගමක්, ඉරණම් දෙකක් :shocked:
midwesttwister
Post #303
Sep 30, 2019
Forum:
ElaKiri Talk!
[SLT FIBRE] LINE Thiyana un ikmanata enna
සෙනසුරද SLT එකෙන් කියල ඇවිත් connection free එක 8000 මුලින් 5000 ගෙවන්න කියල application fill කරගෙන සල්ලි අරන් ගියා.. bill එකක් නම් ලැබුන එත් මම උගේ Job id එක ඉල්ලුවේ නෑ.. connection දෙන්න සති 1.5 වගේ යනවා කිව්වා.. දැන් මට සැකයි හොරෙක්ද කියල.. සාමානයෙන් new connection එකක් දෙන්න සති 1.5 යනවද?
midwesttwister
Post #297
Sep 30, 2019
Forum:
ElaKiri Talk!
[SLT FIBRE] LINE Thiyana un ikmanata enna
තැන්ක්ස් මචන්.. මම හිතන් හිතියේ ADSL වගේ අපිටම dedicated cable එකේ ඔය box එකේ ඉදන් exchange එකට තියනවා කියල.. 8-to-1 Multiplexer නිකමට වත් හිතුනේ නෑ...මගේ fibre ගැන දැනුම 0 යි..
midwesttwister
Post #287
Sep 29, 2019
Forum:
ElaKiri Talk!
[SLT FIBRE] LINE Thiyana un ikmanata enna
HUAWEI HG8245H ද මචන් ZTE එකට වඩා එක හොදයි වගේ :yes:
midwesttwister
Post #284
Sep 29, 2019
Forum:
ElaKiri Talk!
[SLT FIBRE] LINE Thiyana un ikmanata enna
එල එල... Shijia කියන බෑන්ඩ් එක ගැන අදමයි ඇහුවේ, මේකට ලැබෙන router එක මොකක් වෙයිද ? නැත්නම් ලැබෙන router එක මේක මත depend වෙන්නේ නැද්ද ?
midwesttwister
Post #279
Sep 29, 2019
Forum:
ElaKiri Talk!
Kernel 5.3 !
5.3.1 build කරල install කාල, virtualbox වැඩ කරන් නැතුව ගියා.. 5.2 වලටත් virtualbox වැඩ නෑ.... එක නිසා තාම 4.18 වලින් boot කරන්නේ .... 5.3 වල Performance වෙනසක් නම් පෙන්න නෑ
midwesttwister
Post #6
Sep 29, 2019
Forum:
ElaKiri Talk!
[SLT FIBRE] LINE Thiyana un ikmanata enna
fiber connection router එකට 'Prolink Rechargeable Power Adapter' ( https://www.slt.lk/en/e-teleshop/accessories/prolink-rechargeable-power-adapter#ad-image-0 ) එකක් use කරොත් current නැති වෙලාවට call ගන්න පුලුවන්ද ?
midwesttwister
Post #274
Sep 29, 2019
Forum:
ElaKiri Talk!
Podi Lamainta Cartoon
Thanks.. rep added..
midwesttwister
Post #2
Sep 28, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom