1. midwesttwister

    [SLT FIBRE] LINE Thiyana un ikmanata enna

    උන් කිව්වේ signal transmit power එක වැඩියි කියල.. existing connection වලට එක අවුලක් නෑ කිව්වා එත් එහෙම condition එකකදී new connections දෙන්න නෑ කිව්වා
  2. midwesttwister

    [SLT FIBRE] LINE Thiyana un ikmanata enna

    මචන් මේ SLT එක ඇතුලේ ගත්ත එකක්ද ? මෙකටද OLT එකක් කියන්නේ.. split කරාට් router එකට 8 දෙනාගේම signal ඇවිත් router එකෙන් අපේ signal එක filter කරලා ගන්නවද? Wikipedia එකේ තියන මේ image එකෙන් නම් මට එහෙමයි හිතෙන්නේ
  3. midwesttwister

    [SLT FIBRE] LINE Thiyana un ikmanata enna

    තැන්ක්ස් මචන්, අද තමයි අපේ fibreline එකට wiring කලේ.. තමා connection වත් නෑ DP එකේ signal power එක වැඩියි කියල... signal power එක වැඩියි නම් හොද නැත්තේ ඇයි කියල මට තේරෙන්නේ නෑ.... උන් 10 ක් විතර අවා උන් ඔක්කොම training කිව්වා එකෙක් උනට කියල දෙනව ස්කොලෙක lab එක්ක වගේ.. ඉතින් මම උන්ට disturb කරන්න...
  4. midwesttwister

    [SLT FIBRE] LINE Thiyana un ikmanata enna

    වෙනවට මෙනෙයි මචන් මට දැනගන්න ඕන උනේ infrastructure එක 1Gbps support කරනවද කියල බන්..නිකන් technologies ගැන දැනගන්න... SLT එකෙන් හොදක් නම් බලාපොරොත්තු වෙන්න බෑ
  5. midwesttwister

    [SLT FIBRE] LINE Thiyana un ikmanata enna

    SLT එකන් කවදහරි 1Gbps වලට upgrade කලොත් දැනට තියන infrastructure (SLT ඇතුලේ තියන equipment හැර cable infrastructure එක, router වගේ දේවල් ) වලින්ම 1Gbps වලට support කරන්න පුලුවන්ද? SLT දෙන Huawei HG8245H5 වගේ router නම් GPON port එකේ 2488.32 Mbit/s වගේ support කරනවා කියල documentation එකේ...
  6. midwesttwister

    ආස උනත් මග ඇරුන දේවල්

    TV, radio repair කරන්න, motor වල coil ඔතන්න වගේ දේවල් කරන්න ආසාවක් තිබ්බා 7-8 වසර වලදී (98-98 කාලේ ) විතර.. ලොකු උනාම electronics කඩයක් දන්න හිතාගෙන හිටියේ.. computer/programming සෙට් උන නිසා ඒ සිහිනය බොද උනා.. :dull:
  7. midwesttwister

    දකුණු පලාතට ආවේනික කෑම

    මම දන්න විදියට නම් දකුණු පලාතට ආවේනික වෙනම කෑම වර්ග නෑ... කෑම වලට කියන නම් වෙනස් වෙන්න පුළුවන්.. දකුණෙ විතරක් තියන පලතුරු වර්ග නම් සුළු ප්‍රමාණයක් ඇති
  8. midwesttwister

    Sri Lankan Community in Staten Island

    TFS! rep added..
  9. midwesttwister

    How Elakiri makes my life ?

    මුලු story එකම කියෙව්වා.. මට හොද motivation එකක් අවා.... Good Luck මචන්..
  10. midwesttwister

    Film Sale

    මේ ඔක්කොම ටිකේ size එක කියාද ? ගාන කියාද ? වෙන මොනවද තියෙන්නේ ?
  11. midwesttwister

    Dialog TV

    අපිට නම් අව්ලක් නැතුව තාම පේනවා..749 package එකට
  12. midwesttwister

    ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.

    HemJ - http://www.elakiri.com/forum/member.php?u=565122 Mr.Thor - http://www.elakiri.com/forum/member.php?u=373568
  13. midwesttwister

    Sweden Master studies/Then PR/Citizen - 2020

    Thanks for the information
  14. midwesttwister

    Sweden Master studies/Then PR/Citizen - 2020

    ස්වීඩන් වලට විසා interview එකට India යන්න ඕනද දැන් ? අවුරුදු 3 විතර කලින් මගේ යාලුවෙක් ගියා.. ඌ කිව්වේ නම් interview එකක් නෑ documents review කරලා ස්වීඩන් වලින්ම තීරණය කරනවලු විසා දෙනවද නැද්ද කියල, India යන්න ඕන pass නම් විතරක් finger print දෙන්න කියල.. මට දැනගන්න ඕන process එක දැන් වෙනස් වෙලාද...
  15. midwesttwister

    ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.

    දාපු threads අනුව Green card ලැබිල කියල හිතන්න පුළුවන් members ල 2 ක් elakiri යේ ඉන්නවා, එයාල මේ thread එක දකින්න නැතුව ඇති.. එයාල thread එකට tag කරන්න elakiri එකේ feature එකක් තියනවද?
  16. midwesttwister

    ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.

    මම දන්න විදියට නම් US වල PR වලට කියන නම තමයි Green card කියන්නේ.. Green card holders ලට US passport එකක් ගන්න හෝ චන්දෙ දන්නා වත් බෑ... Green card holders government එකෙන් එහෙම job සෙට් කරන සීන් එකක් නෑ
  17. midwesttwister

    ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.

    එහෙනම් ඌ ගොඩයයි කොහොම හරි... ඕවයින් වෙන්නේ හරියට යන්න try කරන උන්ට කෙළවෙන එක.. වීසා interview එකේ 100% ඇත්ත කියන්න ගියාමත් fail වෙනවා.. මට office එක හරහා L1B visa apply කරපු වෙලාවේ විසා officer මගෙන් project එකේ කියක් ඉන්නවද කියල ඇහුවා.. මම ඇත්ත ගාන (50 විතර, scrum team ගොඩක් තිසා 50 විතර...
  18. midwesttwister

    ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.

    එහෙම පැනල කොහොම ජීවත් වෙනවද කියල මට හිතාගන්න බෑ... අවුරුදු 10 ක් එහේ හැංගිලා ඉදල වෙන වැරදි නොකර හිටියනම් ලොයෙර් කෙනෙක් මාර්ගයෙන් බාරවෙලා green card apply කරන්න පුළුවන් කියල මම අහල තියෙනවා.. එත් ඉතින් ජිවිතේ විනාසයි නේ එහෙම කලොත්.. හදිසියකට ලංකාවට වත් එන්න බෑ නෙ...
  19. midwesttwister

    UCSC MCS/MSC/MIT 2019 intake announced !!!

    එහෙම අව්ලක් නෑ මචන්, මමත් BIT කලේ... MSc (ඒ කාලේ (2012-2014) MCS ) Computer science කලේ, MIT කරන්නේ non-IT degree කරපු උන්
  20. midwesttwister

    ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.

    ඔය කියන කෙනාගේ විකි page එකේ තියෙන්නේ බන් "Following his retirement, he read for a postgraduate diploma in information technology from the University of Colombo and joined Informatics, a IT firm based in Colombo as the Marketing Manager. He subsequently migrated to the United States in 1998...

    No contents