තිය තිය ඉන්නේ නැතුව ඇතුලට වර.....
මෙන්න මේවගේ light Board එකක් හදන්න කියක් වගේ යනවද බන්....අපේ පැත්තේ එකෙක් ගෙන් ඇහුවම උ 30000 ක් විතර කිවුවනේ බන් අඩි 8 * 2 එකක් බන්.....මේ board එකක් ගෙනත් හදන්න ගියොත් ඊට වඩා ගානක් යාවිද බන් ......දන්න එකෙක් කියපන් කෝ.......
දන්නේ නැත්නම් Bump එකක් වත් දාපන්...