1. S

    Sinhalu are you ready?

    matath rathu pata pennan nane bn...screen short ekak dapan balanna..
  2. S

    නිළමේ ඇදුම් HELP

    mama danna tharamin nam dan ekata wisadumak dila thiyenne un...poddak ahala balapan oya andana ungen.....
  3. S

    Sampath Credit card

    mokakda bn 4n eka.......kohenda ganna hadanne..math me dawas wala 4n ekak hoyanawa ekayi....
  4. S

    ආයෙමත් ආදරෙන් !!!

    ado math eka digatama kiyawapu kathawak meka...patta bn
  5. S

    Wedding help

    macho mage wedding ekath thibbe me lagadi.....mama galle bn habayi...ubata ona wisthara pm karapan.......
  6. S

    අවිධිමත් සංවර්ධනයට තෙවරප්පෙරුමගෙන් පාඩ&#

    අවිධිමත් සංවර්ධනයට තෙවරප්පෙරුමගෙන් පාඩ&# අවිධිමත් සංවර්ධනයට තෙවරප්පෙරුමගෙන් පාඩමක් "යහපාලනය තුලත් රාජ්‍ය සංවර්ධනය විනාශ කරමින් R.D.A නිලධාරීන්ගේ පුර්ණ අනුබලය යටතේ තවත් එක් කොන්ත්‍රාත්කරුවෙක් හොරා කන හැටි" https://www.facebook.com/1482383615218383/videos/1514795891977155/
  7. S

    XXX මතක

    dan uba aluth thread eka patan ganin train set kara gaththa wdiya dala...:yes::yes:
  8. S

    Wagon R ekak Rs 250000.00 Ta

    mata wisthara PM karapan.warike ehema and photos
  9. S

    රජිතටයි තලතටයි කට උත්තර නැති වෙයි

    kohomada anthime thalathage reaction eka...pau bn
  10. S

    රජිතටයි තලතටයි කට උත්තර නැති වෙයි

    රජිතටයි තලතටයි කට උත්තර නැති වෙයි :P රජිතටයි තලතටයි කට උත්තර නැති වෙයි....බලපන් කො 1.03 ඉදන්....රජිතටයි තලතටයි කට උත්තර නැති වෙයි....බලපන් කො 1.03 ඉදන්....කවුරු උනත් අහන්න තියෙන එක අහනවා නියමෙටම...... https://youtu.be/XR05O0Zq24w
  11. S

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    onna kiuwa niyama...uthare...meka dahama gana meneyi nam...meka ayith subject eka kiyapan machan:angry::angry:
  12. S

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    මෙක නම් මොඩ ප්‍රශනයක්ද දන්නේ නැ.......එහෙම නම් කියපල්ලා අයින් කරලා දන්න........ මට තියෙන තව ගැටලුවක් තමයි සිදුහත් කුමරයා ගිහිගෙය නික්මෙන කොට චන්න ඇමතියයි කන්තක අශ්වයා එකක නෙරන්ජනා ගග දෙබැ කරගෙන ගියා කියන්නවා... සමහරු උඩින් පැන්නා කියනවානේ... කොහොම උනත් අවසනයේ අසු මරනයට පත් වෙනවා නේ...එතකොට...
  13. S

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    තව එකක් තමයි අර සියා කියපු...සිදුහත් කුමාරයා බුදු විමට කලින් මාර දූ වරු පරාජය කරනවා නේ...එක දැන් අපි දකින්නේ නිරුවත් කනතාවන් 3 දෙනෙක් සිදුහත් කුමාරයා ඉදිරිපිට නර්තනයේ යෙදේන දර්ශනයක් නේ.......අර සියා කියනවා එහෙම එකක් උනෙත් නැලු...එ අවස්තාවේගේ සිතට නැගුන ලොබ දේශ මොහ මැඩ පවත්වපු එකලු සිද්ද වේලා...
  14. S

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    එතකොට බන් නගයින්ට බුදු හමුදුරුවො බුදු වෙන්නත් කලින් ඉදන් සෘද්ධි බලය තිබිලා තියෙනවානේ බන්...මම අහල තියෙන විදියට භාවනා කරලා සිත දියුනු කර ගත්ත අයට නේද සෘද්ධි බලය තියෙන්නේ
  15. S

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    උබ කියපු දේ මට පැහැදිලි නැ මචන්
  16. S

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    මෙක ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නැ.... මම මෙ ලගකදි බෙහෙත් ගෙන්න ගිය වෙලවක සීයා කෙනෙක් සෙට් වෙලා බුදුදහම ගැන කතාවක් ගියා...සීය කියනවා බුදු දහමේ ගොඩක් තියෙන්නේ අතිශොක්තියලු... එකට උදාහරනත් කිවුවා...එකක් තමයි මුචලින්ද නාග දරණය...සියා කියනවා එහේම දෙයක් නෙමෙයිලු සිද්ද වෙලා තියෙන්නේ.....ඔය චුලොදර වගේ...

    No contents