English ගොඩ දාන්න british way එකෙ RS 63,000/= කෝස් එක හොදද ?
british way එකෙ 40day English camp එකට යන්න ඉන්නෙ .
කෝස් එක කරපු අය ඉන්නවද ?කෝස් එක හොදද english ගොඩ දාගන්න පුලුවන් වෙයිද ?
කෝස් එක RS 63,000/=ක් වෙනව මේක කරොත් සල්ලි අපරාදයක් වෙයි ද ?

Last edited:

(athdakimen kiyanne)