පින පව වෙන් කරල අඳුරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ? මෙහෙම ගත්තොත් මනුස්සයෙක් ඉන්නව (masochist) කෙනෙක්. ඌ ඇඟට කටු ගහගෙන දැනෙන වේදනාවෙන් සතුටක් ලබනව. තව කෙනෙක් ඉන්නව ඌ චොකලට් කාල සතුටක් ලබනව. දැන් එතකොට masochist ට කටු ගහල දැනෙන වේදනාවෙන් සතුට ලබන්න පුලුවන් වුනේ පිනක් නිසාද පවක් නිසාද (එහෙම වෙන අවස්ථාවක් සැලකුවොත්) ? අරූට චොකොලට් ලබන්න පුලුවන් තැනක ඉපදීම නං කෙලින්ම පින කියලනෙ අර්ථ දැක්වෙන්නෙ. නැත්තං අර masochist ව සාමාන්‍ය(?) මිනිස්සුන්ගෙ ලෙවල් එකෙංම මැනල වේදනාව දුකක් කියල අරගෙන ඌ පෙර කල පවක් ගෙවනව කියල ගන්නද වෙන්නෙ ? නැත්තං පව පින තීරණය වෙන්නෙ නිරීක්ශකය මතක ? masochist ට ඒක පිනක් පලදීමකුත් නිකං බලං ඉන්න කෙනෙක්ට ඒක පවක් පල දීමක් විදිහටත් විදිහටද දකින්න වෙන්නෙ ?
බුදු හාමුදුරුවො රහතන් වහන්සෙල වෙනත් හිත දියුණු කරපු අය මේක දකින්න ඇත්තෙ කොහොමද ? නිකංම හේතුවයි ඵලයයි විතරක් දැකල ඒගොල්ලො ඒ කාලෙ සමාජ සම්මතයන්ට අනුව හෝ තමන්ගෙ මතේට අනුව මේක පවක් මේක පිනක් කියල (අපි ලස්සන කැත අර්ථ දක්වනව වගේ) ලේබල් දෙකක් දෙන්න ඇත්ද ? ඒ කියන්නෙ ඒගොල්ලන්ට පේන්නෙ හේතුවයි පලයයි ඇතිවෙනවයි සමහර විට හේතුවයි පලයයි යා කරන මාධ්‍යයක් විදිහට කර්මය ක්‍රියා කරනවයි විතරයි.
එහෙම නැත්තං කරන දේ අනුව objectively පින පව කියල ධන සෘණ වගේ සම්පූර්ණෙන්ම ප්‍රතිවිරුද්ධ දේවල් දෙකක් දකින්න ඇත්ද ? එහෙම දැක්ක නං කටු ගහගෙන ආතල් ගන්න masochist ඉන්න තත්වය විස්තර කරන්නෙ කොහොමද ?
බැරි වෙලාවත් උට කටු ගහගන්න කටු හොයාගන්න දුර්ලභ පරිසරේක ඉපදෙන්න වුනා නං ඒක උගෙ පවක් පලදීමක් විදිහටද සලකන්න ඕනෙ පිනක් පලදීමක් විදිහටද ?
මේ ගැන, කර්මයේ අර්ථ දැක්වීම ගැන, හරියට විස්තර කෙරෙන සූත්රඑහෙම මොනාද ?