මේකයි මචෝ කාරණේ..හාමුදුරුවෝ කරපු වැඩේ වැරදි මං එක හරි කියන්නෙ නෑ.
බුදු රජාණන් වහන්සේ කවදාවත් කියල නෑ පන්සලේ අලි හදන්න කියල.මොකද අලි හදන්නෙ හෙන ලොකුයි කියල පෙන්නන්නෙ
ඒක වැරදි...ඒවා කව්රු කලත් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ...ඒක උබ පිලිගන්නවනේ
මං ඔහොම කමෙන්ට් එකක් දැම්මෙ හාමුදුරුවෝ ඇරෙස්ට් කලට...