:rofl::rofl::rofl::rofl:එහෙම කියන 29 පාරක් පරාද වෙලා පාක්ෂිකයෝ පක්ෂෙන් එලවද්දී පක්ෂ විවස්ථාව වෙනස් කරල බලයෙ හිටපු නැති, බල තණ්හාවක් ගෑවිලාවත් නැති, අහිංසක, උත්තුංග දේහදාරී, ලබන ආත්මේ තව්තිසා දිව්‍ය ලෝකෙ උපදින්න ඉන්න, තොපේ මහා එකාට තාම දාසයයි මාසයයි නේ(තාම ගහෙන් වැටිලත් නෑ නේ)??