2030 ධම්මිකගේ ක්‍රියාකාරී සැලැස්ම
2030 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කිරීමේ ධම්මිකගේ ක්‍රියාකාරී සැලැස්ම එළිදකී
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම එක්සත් ජනපද ඩොලර් 4,000 සිට ඩොලර් 12,000 දක්වා ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්, මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින්...