1. Target Hoona

    සිංහලයින් මෝඩයාට ඇන්ද වූ පෘතුගීසි ගම කතා

    සිංහලයින් මෝඩයාට ඇන්ද වූ පෘතුගීසි ගම කතා සිංහලයින් මෝඩයාට ඇන්ද වූ පෘතුගීසි ගම කතා කතාන්දර කීම මෑතක් වනතුරුම ලංකාවේ බෙහෙමින් ජනප්‍රියව තිබුණි. විශේෂයෙන්ම මේ කතාන්දර දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය විණි. දරුවන් නින්දට යන අවස්ථාවේ ඔවුන්ට කතාන්දර කීම හැම වැඩිහිටියකුගේම පාහේ සිරිතක්ව පැවතිණි...
  2. Target Hoona

    දස මහා යෝධයන්ගේ කතාව

    දස මහා යෝධයන්ගේ කතාව දස මහා යෝධයන්ගේ කතාව රොෂාන් ප්‍රසන්න බණ්‌ඩාර රජරට විශ්වවිද්‍යාලය කාවන්තිස්‌ස රජුගේ ආරක්‌ෂක සංවිධානය යටතේ ඔහු කළ ප්‍රධානතම කාර්යය වන්නේ තම හමුදාවට නායකත්වය දීම සඳහා ප්‍රධාන යෝධයන් දස දෙනකු තෝරා පත් කර ගැනීමයි. ඔහුට පෙර රජ කළ ඔහුගේ පියාගේ (ගෝඨාභය) යුධ හමුදාව සිටිය දී ඔහු...
  3. Target Hoona

    අලූත්ම සක්විත්තා: කෝටි 700ක්! හූරගෙන

    අලූත්ම සක්විත්තා: කෝටි 700ක්! හූරගෙන ගාණ කෝටි 700ක්! කළුතර, මතුගම, අගලවත්ත, බේරුවල, අලූත්ගම හූරගෙන දොඩන්ගොඩින් රට පැන්න අලූත්ම සක්විත්තා: ගයාන් සමරසිංහ අසංක පේ‍්‍රමචන්ද්‍ර දොඩන්ගොඩ පිළිමිනාවත්ත ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. එම ප‍්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හැදෑරූ ඔහුට අපොස සාමාන්‍ය පෙළ විභාගයවත්...
  4. Target Hoona

    ​බෝදිලිමා - ගෑනු හෙලුවට බය වෙන එකම අමනුස්ස&#35

    ​බෝදිලිමා - ගෑනු හෙලුවට බය වෙන එකම අමනුස්ස&#35 ගෑනු හෙලුවට බය වෙන එකම අමනුස්සයා – ​බෝදිලිමා පිරිමියා අබිබවා කාන්තාව බොහෝ අංශවලින් පෙරට පැමිණීම වර්තමානයේ සුලබව දක්නට ලැබේ. එහෙත් අතීත ගැමි සමාජයේ කාන්තාවට පිරිමියා ගෙතුළට කොට ඉදිරියට ඒමට අවස්ථාවක් හිමිවූයේ ඉතාම කලාතුරකිනි. එවන් සීමිත...
  5. Target Hoona

    අඟහරු ජය ගැනීමේ ඵෙතිහාසික රාත්‍රිය එලඹේ

    Ultimately its happened safely :yes::yes::yes::yes::yes::yes:
  6. Target Hoona

    අඟහරු ජය ගැනීමේ ඵෙතිහාසික රාත්‍රිය එලඹේ

    අඟහරු ජය ගැනීමේ ඵෙතිහාසික රාත්‍රිය එලඹේ මිනිස් වර්ගයාගේ අඟහරු ජය ගැනීමේ ඵෙතිහාසික රාත්‍රිය එලඹේ අද(26) මධ්‍යම රාත්‍රියේ අඟහරු මතට යානයක් ගොඩ බැස්සවීමට නියමිත බව නාසා ආයතනය පවසයි. ලෝක ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් “ඉන්සයිට්” නම් රොබොටික් ලෑන්ඩරය අඟහරු ග්‍රහයා මතට...
  7. Target Hoona

    අග්න්‍යාශය පණ ගැන්වීම මාස 2න්

    Thanks for REP @@ Target Hoona Rep Added
  8. Target Hoona

    අග්න්‍යාශය පණ ගැන්වීම මාස 2න්

    Thanks for REP @@ Target Hoona Rep Added
  9. Target Hoona

    අග්න්‍යාශය පණ ගැන්වීම මාස 2න්

    අග්න්‍යාශය පණ ගැන්වීම මාස 2න් අග්න්‍යාශය පණ ගැන්වීම මාස 2න් සිදු කරන සිංහල බෙහෙත ප්‍රශ්නය - දියවැඩියා රෝගය බෝ නොවන රෝගයක්‌ වුවත්, ඉතා වේගයෙන් ජන සමාජය ඔස්‌සේ පැතිර යන බව දන්නවා. අප අද සිට මේ ලිපි පෙළ පටන් ගන්නේ දියවැඩියා රෝගය සුව...
  10. Target Hoona

    බස් රථ පුදුම ඉස්කෝලය

    Thanks for REP @@ Target Hoona Rep Added
  11. Target Hoona

    බස් රථ පුදුම ඉස්කෝලය

    Thanks for REP @@ Target Hoona Rep Added
  12. Target Hoona

    බස් රථ පුදුම ඉස්කෝලය

    Thanks for REP @@ Target Hoona Rep Added
  13. Target Hoona

    බස් රථ පුදුම ඉස්කෝලය

    බස් රථ පුදුම ඉස්කෝලය වැසෙන්නට යද්දී බස් රථයක පවත්වා නිර්මාණශීලී ලෙස දියුණු කළ හරි පුදුම ඉස්කෝලය කලකට ඉහත වැසී යාමේ අවදානමට ලක්වූ බව කියැවෙන හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ 'ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය' නිර්මාණශීලී විදුහල්පතිවරයෙකුගේ උපායෙන් මේ වනවිට කීර්තිය දිනාගත් ග්‍රාමීය පාසලක්...
  14. Target Hoona

    කිලෝග්‍රෑමය සම්බන්ධයෙන් අලුත් අර්ථ දැක්&

    You must spread some Reputation around before giving it to asylum again
  15. Target Hoona

    වායු දූෂණය හේතුවෙන් රෝගියෙකු බවට පත් කිර&#3539

    You must spread some Reputation around before giving it to G.D.1.nirmal again.

    No contents