වයිබර් ක්ෂණික පරිවර්තන විශේෂාංගයක් හඳුන්වා දෙයි
සැබෑම ජාත්‍යන්තර මෘදුකාංගයක් වන වයිබර් හරහා ලොව ඕනෑම රටක වෙසෙන ඕනෑම භාෂාවක් කතාකරන පුද්ගලයෙකු සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව උදා වී තිබේ.
අතීතයේදී නම් අප නොදන්නා භාෂාවකින් ලැබෙන පණිවුඩයක් තේරුම් ගැනීමට අදාළ පණිවුඩය කොපි කර එය පරිවර්තනය ඇප්...