කාට කියන්නද බන් මෙව්වා...
ලංකාවේ ලොකුම හොරු, දූෂකයො, මිනීමරුවො, කුඩු මුදලාලිලා ටික වීදුරු කළු කරපු Benz, Prado, Montero intercooler වල යනව පොලිසියෙ eස්කොඩ් එකත් එක්කම. දුප්පත් කාගෙවත් පිළිසරණක් නැති අහින්සක මිනිහා තමන්ගෙ ආරක්ෂාවට දාගෙන ගිය fullface හෙල්මට් එකත් තහනම් කලානේ මේ බලු රැළ. මේවා...