ආසියාවේ අයිස්චර්රිය

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ආසියාවේ අයිස්චර්රිය

    අපගේ ශ්‍රේෂ්ඨ රණවිරුවන් දිවිපුදා ලබා දුන් "නිදහස" යනු
    ඇමති පුතුන්ට ඕනෑ වෙලාවක ඒ
    රණවිරුවන්ගේ ඔලු පැලීමේ "නිදහස" ද ??

    යකෝ මෙහෙම ගියොත්
    අපිටත් යන්න තමයි වෙන්නෙ ලංකාවෙන්.
    මේජර් කෙනෙක්ට ඔහොම කලා නම් නිකන් මිනිස්සු මරයි බල්ලො වගේ
    තව ටික දවසකින් මුන්ට විරුද්ධව මොනව හරි කිව්වොත්......


    kattiya moko kiyanne ??
    :growl: :shocked: :oo:
    :no::no::no:
     
    • Like
    Reactions: flag au:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    monawa karannada ban api..
    hamudawatath amathaka unanam ....

    ඔව් බන් එපා වෙනව මේ වගේ සීන් දකිද්දි......
    අනේ මන්ද මොනව කරන්නද.. ?? කාට කියන්නද කියල..........

    :no::no::no:
     

    Blue Diamond

    Banned
    May 17, 2012
    138
    11
    0
    bump.gif