ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා
මේ ත්රෙඩ් එක හොර පාරෙන් ඩිෂ් ටීවී යූස් කරන අයට පමණයි. :P:P:rofl::rofl::rofl:
HD චැනල් ටික නම් ආයේ අහන්න දෙයක් නැ සුපිරි :yes::yes::yes:
අලුතෙන් එන චැනල්ස්,අප්ඩේට්ස්, Offers & Error messages ගැන කතා කරන එකයි මගේ මුලික අරමුන.
ඩීලර්ස්ලා ගැන මගෙන් අහන්නෙපා මන්...