පැටියා;17080214 said:Dlink 2750U
3 years warranty තියන එක ගනිං 1 year warranty දෙන එකක් තියනව යුනිටියෙ එහෙම ඒක ජරාවක්. ඒකෙ පෙට්ටියත් පොඩියි![]()

thota vm dammama reply karanna barida sutto![]()

පැටියා;17080256 said:අඩෙ adblock එකෙන් පොඩි ජිල්මාට් එකක් දාන්න ගිහිං දැං user cp එකේ සමහර කෑලි පේන්නෙ නෑ![]()
පැටියා;17080214 said:Dlink 2750U
3 years warranty තියන එක ගනිං 1 year warranty දෙන එකක් තියනව යුනිටියෙ එහෙම ඒක ජරාවක්. ඒකෙ පෙට්ටියත් පොඩියි![]()
mariyan. meke dongle gahanna puluwanda. speed elada? price?

lol