🔴#තණමල්විල_කොල්ලෙක්_අසාර්ථකයි?🔴
===============
“තෙරුවන් සරණයි මහත්තයා.. කාලෙකින්...“☺
“එහෙමයි අපේ හාමුදුරුවො...
මම මේ කතා කරේ අපේ අර බුරුමේ යන ගමන අප්‍රේල් බැරිවුනානේ...
ඊළඟ අප්‍රේල්වත් කරමු කියන්න...“ මහත්තයා කීවේය.😐
“ඔව් ඔව්... පැරණි ආරාමික අධ්‍යාපනය සහ පංසල වටා බැඳුනු ගම කියන එක හොදින්...