මචන් උඹල දන්නවද හදිස්සියේ කරන්ට් ගියොත් මොකක් හරි ගොඩ දාගන්න විදිහක්....?? මම මාර ආසයි මාලු හදන්න...මම අවුරුද්දක් විතර හැදුව ටින් ෆොයිල් බාබ් මාලු සෙට් එකක්....මාර ලස්සනට හැදුනා අගල් 6ක් විතර....මම චිකන් ලිවර් දුන්නෙ පට්ට ලස්සනට පාට ආව....උන් ලොකු වෙන්න ලොකු වෙන්න (තව සෙට් එකකුත් හිටිය ටැන්කියේ)...