mewata mokada kiyanne
ඕව මොනවද මචන්ලා, මගෙ යාලුවෙක්ට උන දේවල් එක්ක බලපුවම...මු 6 වසරෙදි පාමසි එකකින් මචන් මොකද්ද පෙට්ටියක් උස්සලා...ගෙනිහින් බලපුවහම කොන්ඩම් 300 පෙට්ටියක්....මු ටිකක් අරන් ඉස්කෝලෙ ආව ඉතුරු පෙට්ටියම ගෙදර තියලා. ඉස්කෝලෙ ගෙනාපු ඒව ඉස්කෝලෙ එවුන්ට බෙදලා දුන්න. කොහෙන්ද කැරකිල ගිහින්...