ඔක්කොම වැරදී මචන්....වයස ප්රශ්නයක් කර ගන්න එපා....ඔක්කොටම බලපාන්නෙ එක එක්කෙනා අතර තියන අවබෝදය විතරයි....මම මගෙ වයිෆ් ට වඩා අවුරුදු 2ක් බාලයි....මට කවදාවත් ගෙවල් වලින් ප්රශ්න ඇවිත් නෑ....මම වයිෆ් එක්ක අවුරුදු 9ක් ලව් කරලා බැන්දෙ....අපි දෙන්නගෙම පලවෙනි ලව් එක....කවදාවත් ප්රශ්න ඇවිත් නෑ...මගෙ අම්ම තාත්තා දෙන්නම ඩොක්ටර්ස්ල...එයාගෙ තාත්තා ෆොටොග්රැපර් කෙනෙක්....ඔය බොරු කතා දාන්න එපා මචන්.....තම තමන්ගෙ වගකීම් හරියට කරනවනම්, හැම දේකදීම දෙන්න කතා කරගන වැඩ කරනව නම් කිසිම දෙයක් ගේමක් නෙමේ....ඩැන් මගෙ වයිෆ් වැඩිපුරම ෆිට් එයාගෙ නන්ගි එක්ක නෙමෙයි අපේ අක්කි එක්ක....මගෙ ලයිෆ් එකේ තීරන ගන්නෙ මම ඒ උනාට මම හැන්ම තීරනයක්ම ගන්නෙ එයා එක්ක කතා කරලා එකග උනොත් විතරයි....අපි තරහ වෙලා ඉන්නව හැබැයි අපි දෙන්න කතා කරගන ඉන්නෙ එක දවසක වෙන තරහ අනිත් දවසට ගෙනියන්නෙ නෑ කියල.....කේන්දර බලන එවුන් දෙන්නෙක් කිව්ව අපේ කේන්දර ගැලපෙන්නෙ නෑ කියලා....එදාම විසදා ගන්නව......එකෙක් කිව්ව ගැලපෙනව කියල....වයස කිසිම ප්රශ්නයක් නෙමේ බදින්න....හැබැයි ඒකට ගෙවල් වල සපෝට් එකත් ඕනෙ....ඇන්ඩ් දැට්ස් මයි අයිඩියා...



She is 2 months younger-than me
. 