මෙකත් පොඩි කාලෙ උන සින් එකක්.
පොඩි කාලෙ නෙමෙ ලොකු උනාමත් මෙක කරනවා මාර ආතල්
අපි ඉස්කොලෙ ඇරිලා ගෙදර එනකොට මගදි හම්බ වෙන පාලු වතුවලට පැනලා කුරුම්බා කඩලා බොනවා එ දවස්වල. ඔන්න මෙ කියන සින් එකත් එහෙම උන දෙයක් මායි නාලකයයි තුසිතුයි එදාත් පාර අයිනෙ තිබුන වත්තකට පැනලා කුරුබ්බා කඩන්න ලැස්තිය. එ දවස් වල විශ්වාස නැහැ එකාට එකෙක්. කවුරු හරි ආවොත් අනිකා දාලා දුවයි කියලා
ඉතින් මොකද කරෙ තුන් දෙනා ගස් තුනකට නැග්ගා දැන් අපි කුරුම්බා බොනවා බොන්නෙ ලා එවා මොකද ගහෙ ගහලා පලා ගන්න පුලුවන් එවා විතරනෙ කොහොම හරි අපි කුරුම්බා බිලා
හිස් එවා ගහෙ රදවනවා කොහොම හරි නාලකයා අතින් එක ගෙඩියක් බිමට වැටුනා වත්තෙ අයිති කාරයා එ වෙලාවෙ වත්තෙ ඉදලා තියෙන්නෙ අපි කියන්නෙ මාටින් සියා කියලා කොහොම හරි සද්දෙට පොර ඇවිත් බලනකොට අපිව මාට්ටු උනා දැන් මොකද කරන්නෙ පොර බනිනවා අම්මා මුත්තා මතක් කරලා.අපිත් ගහෙන් බැස්සෙ නැහැ පොර පොඩ්ඩක් එහාට වෙනකම් ඉදලා ගහෙන් බැහැලා දිවුවා අපි හිතුවෙ වැඩෙ එතනින් ඉවරයි කියලා කොහොම හරි දවස් දෙකකට පස්සෙ රලාහාමි කෙනෙක් ඇවිත් අනිද්දා උදෙ 8 ට පොලිසියට එන්න කියලා ගියා(අම්මලා හිටියෙ නැහැ එ අය ටිප් එකක් ගිහිල්ලා} කොහොම හරි නාලකයටත් එන්න කියලා තුස්සාට කියලා නැහැ ඔන්න ඉතින් අපි දෙන්නා එන්න කියපු දවසෙ ගියා කුඩුව ලග බංකුවට වෙලා පැය දෙකක් විතර හිටියා පස්සෙ ලොක්කා කතා කරලා ඇහුවා සින් එක අපි ඉතින් කිවුවා කරපු දෙ. පස්සෙ දෙන්නාට කණෙ පාර ගානෙ දිලා කුස්සියට ගිහින් උයන එකාට උදවු වෙන්න කිවුවාඑදානම් මාර බයක් දැනුනා ලැජ්ජාවත් උපරිමයි
කොහොම හරි යනකොටම උයන එකා කිවුවා මොනවා හරි කාල හිටපල්ලාකියලා පස්සෙ උදෙට කලා පොරට පොල් ටිකක් ගලා දිලා අල ටිකක් සුද්ද කරලා දුන්නා ඉට පස්සෙ දවල්ට කැවා
දවල්ට කලා කුස්සියෙ බංකුවට වෙලා නිදා ගෙන ආයෙ හවස 3ට විතර උයන්න උදවු උනා ඉට පස්සෙ 5ට ආයෙ බත් කලා එනකොට උයන එකා බත් මුල් 2කුත් බැදලා දුනා 7 වෙනකොට හොරෙන්ම ගෙදරට අවා
පොලිසියෙ බත් එකනම් පට්ට ඇ ආයෙ කන්න ආසයි





Lol
එදානම් මාර බයක් දැනුනා ලැජ්ජාවත් උපරිමයි 
කියලා පස්සෙ උදෙට කලා පොරට පොල් ටිකක් ගලා දිලා අල ටිකක් සුද්ද කරලා දුන්නා ඉට පස්සෙ දවල්ට කැවා
, සුපුරුදු පරිදි දුව ආවේ
"අම්ම බාත්රුම් එකට ගිය විතරයි ". "මම මේ පොත් ටික දෙන්න ආවේ"
කෙල්ලගෙනුත් අවුලක් නැහැ.



එතකොට අපි 10 වසරෙ. සෙට් එක කිව්වට මායි තව දෙන්නයි. අපි අනිත් උන් වගේ නෙවෙයි මහදවාලෙ තමයි කෙහෙල් කපන්නෙ
ගමේ නම්බුකාර විදියට හිටපු එකම කොල්ල මම :'(