මට නම් චෝගම් මගුල එපා වෙලා තියෙන්නේ බන් සි එන් එන් ,බී බී සී වල යන නිවුස් දැක්කම ලංකාව ඉල්ලෙගෙන කෑමක් තියෙන්නේ කියලා පේන්නේ ඒ අස්සේ චැනල් ෆෝ කාරයන්ගේ විකාර .කැමරන් ඉන්දියාවේ ඉදන් ලංකාව ගැන මාර ටොක් ටිකක් දීලා මෙහෙන් මොංගලය සිරිතුංගයා රට පවා දෙනවා .බොදු බල සේනාව යුන්පි එකයි මරා ගන්නවා අද නම් මට...