CHOGM තරුන හමුවේ නැටිල්ල

CHOGM තරුන හමුවේ නැටිල්ල

දැන් ටිකකට කලින් සිරසේ නිවුස් වල චොගම් එකේ තරුන හමුවේදි කොල්ලො කෙල්ලො ඔක්කොම පිස්සො වගේ දෙමල සින්දුවකට නටනවා ගියා.. කා ගාව හරි ඒක තියනවද?
 
Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
මට නම් චෝගම් මගුල එපා වෙලා තියෙන්නේ බන් සි එන් එන් ,බී බී සී වල යන නිවුස් දැක්කම ලංකාව ඉල්ලෙගෙන කෑමක් තියෙන්නේ කියලා පේන්නේ ඒ අස්සේ චැනල් ෆෝ කාරයන්ගේ විකාර .කැමරන් ඉන්දියාවේ ඉදන් ලංකාව ගැන මාර ටොක් ටිකක් දීලා මෙහෙන් මොංගලය සිරිතුංගයා රට පවා දෙනවා .බොදු බල සේනාව යුන්පි එකයි මරා ගන්නවා අද නම් මට සසර කල කිරැණා ‍මේ නිවුස් දැකලා .මේ හුත්* කවදද ඉවර වෙන්නේ
 
පටන් ගන්නකොටම චා ගොඩාක්.. රටට කෙල වෙන එක ගැනයි දුක බන්..
 
Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
අපොයි;15887879 said:
පටන් ගන්නකොටම චා ගොඩාක්.. රටට කෙල වෙන එක ගැනයි දුක බන්..

සිරාවටම ඔය වියදම් කරපු හැම රැපියලකින්ම ලංකාව ඉල්ලගෙන කෑමක් තියෙන්නේ .අපේ සල්ලි වලින් කලා අපිටම කෙලලා යන්නේ
 
සිරාවටම ඔය වියදම් කරපු හැම රැපියලකින්ම ලංකාව ඉල්ලගෙන කෑමක් තියෙන්නේ .අපේ සල්ලි වලින් කලා අපිටම කෙලලා යන්නේ
මේක දැන් නිකන් නයක් අරගෙන මගුලක් කැවා වගේ.. ඔය සමහර මගුල් ගෙවල් වල ගිහින් යන මිනිස්සු කතා වෙන්නේම, අපො චිකන් නම් මෙලො රහක් නැ. බයිට් අන්තිමයි.. විස්කිවත් තිබුනේ නැනේ.. කජු මාලුව කජු නැ.. ඔන්න ඔය වගේනේ.. අන්න ඒ වගේ නයට අරගෙන කාපු වෙඩින් එකෙනුත් හොදක් නැ වගේ.. නය අරගෙන කොලඹට ගල් අල්ලලා කාපු චොගම් එකෙනුත් ඔකම තමා වෙන්නේ.. කැමරන් කාරයා එන්නේම යුද අපරාද කියාගෙන, ඔකට ඇවිත් ඉන්න මාද්ය කාරයන්ට චොගම් වැඩක් නැ, උන්ට ඔනා යුද අපරාද? ඉල්ලන් නහගන්න යන්නේ.. සමහර උන් නම් කියනවා උන් මොනවා කිව්වම අපිට මොකො උන් අපිට විරුද්දයි කියලා අපිට පාන්ද කියලා.. පාන් හම්බ වෙන්නේ ඔකෙන් පස්සේ කෙලින්න ගත්තම තමා.. වැඩි ඇතක නැ යුරොපේ ලන්කාවට එරෙහිව සම්බාදක දාන.. එතකොට විරොගෙන් ඉන්න වෙනවා ගාමන්ට් වලට..
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපොයි;15887988 said:
    උන් තරුනයන්ට ගන්න තිබුනා 2011හේ චොගම් එක වෙලාවේ, දැන් පට්ට බඩුනේ..

    lol un 90 ganan wala idan deal yanne dan thamai
    පට්ට wela loku loku ewata allanne
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් චෝගම් මගුල එපා වෙලා තියෙන්නේ බන් සි එන් එන් ,බී බී සී වල යන නිවුස් දැක්කම ලංකාව ඉල්ලෙගෙන කෑමක් තියෙන්නේ කියලා පේන්නේ ඒ අස්සේ චැනල් ෆෝ කාරයන්ගේ විකාර .කැමරන් ඉන්දියාවේ ඉදන් ලංකාව ගැන මාර ටොක් ටිකක් දීලා මෙහෙන් මොංගලය සිරිතුංගයා රට පවා දෙනවා .බොදු බල සේනාව යුන්පි එකයි මරා ගන්නවා අද නම් මට සසර කල කිරැණා ‍මේ නිවුස් දැකලා .මේ හුත්* කවදද ඉවර වෙන්නේ
    යකා බැඳගත්තා වගේ ඉල්ලගෙන කෑමක් තියෙන්නේ.
    ලංකාවේ හැම රෙද්දම අල්ලගෙන ගහන්න බලාගෙන ඉන්න බටහිර රටවල් වල එවුන්ට මේ රටට එන්න දීලා ඩෙඟා නටන්න ඉඩ දීලා අන්තිමට අපිම චා උනා.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මම නම් CHOGM,CHOGM කිව්වට,,,මුල ඉදන් අගටම දැක්කෙ කෙල්ලො කොල්ලො නටවන එකයි...නොදන්න නිසයි අහන්නෙ,,,CHOGM කියන්නෙ සිරස ඩාන්සින් ස්ටාර්,,දෙරන සිටි ඔෆ් ඩාන්ස් වගේ එකක් නේද??:shocked::shocked:

    මේකට අමතරව හාමුදුරු වරුන්ගෙ ඉස්සරහා සිoහල කෙල්ලො නටවල උන්වහන්සේල අපහසුතාවට පත්කරන චෝගම් ඩාන්ස් අපි ITN එකෙන් දැක්කා...මේ රටේ හාමුදුරුකෙනෙක්ට බස් එකක සීට් එකක් වත් නොදෙන තත්වයක් ඇති කරනව දේශපාලකයො

    හාමුදුරුවරුන්ට කෙල්ලො රෙදි උස්සගෙන නටවන උත්සව වලට ගෙන්නන එක වැරදියි....

    චෝගම් චොගම් කියල අපි නම් ටීවී එකේ දැක්කෙම කෙල්ලො නටවන සීන්මයි,,

    රටක මිනිසුන්ට හරි වරද,ආගම කියල දෙන්න ඉන්න හිමිවරුන්ට නින්දාවෙන දේවල් වලට උන්වහන්සේලව පොලොබවන,යොදාගන්න අය නින්දිතයි...

    ITN දැම්මෝත් කඩේ යන හිමිවරු,,,කසිනෝ මත්ද්‍රවය වරදක් නෑ කියන හිමිවරු එමටයි....
    සිරස දැම්මහම රනිල පට්ට ගහන හිමිවරු එමටයි,,,
    මාධ්ය ආයතන හිමිවරු මිලදී ගෙන...

    අද බෞද්ධාගම ගැන කියන හිමිවරුන්ට වඩා වෙන වෙන ඒව කරන හිමිවරු වැහි වැහැල...

    සෝමගෙ ස්වර්නවහිනි එකේ දානව ඇඩ්ඩ් හූනියන් කරන,වශීකරන හිමි වරු ගැන,
     
    Last edited: